


මට පෙන විදිහට එකී උබව spare wheel එකක් විදිහට use කරනවා බන්. තව පොඩ්ඩක් ඒකිට නොදැනෙන්න එකී ගැන හොයලා බලපන්. බොහෝදුරට වෙන එකෙක් සෙට් වීගෙන එනවා ඇති. ඒක එහෙම නම් උබ හත්පොලේ ගාගන්නේ නැතුව නම්බු පිටින් අයින් වෙලා උබේ වැඩ ටික කරගෙන හොද තැනකට වරෙන්. මටත් ඔය මගුලම උනා![]()
oya type kello dangers bn danna nisa kiynna eka eka walwata eka eka ewa kiynawa khoma hari hoda kollak set una gaman ubawa amataka karala danawa maga yalwakta hitya oya type eka kellak

මේක මගෙ හිතට ගොඩක් වද දෙනව මචන්ල , මානසිකව පිරිහෙනව මචන් මම
ෆ්රස්ට් ලවු එක , දෑන් යාලුත් නෑ තරහත් නෑ . හිටපු ගමන් එයාට මොනාද වෙලා කියෝනව " ඔයා ගෑන ආදරයක් ඈති උනා " කියල .. පහුවදා ඉදන් ආයේ යාලුවො වගේ ඉන්නවා ..
මන් මේ ලගදි කියුව අපි ආයෙ කතා කරන් නෑතිව ඉමූ කියල .. අනේ මන්ද බන් කියන්න තේරෙන්නෙත් නෑ මෙව්ව . " දුන්නු ෆ්රස්ට් කිස් එක අමතක කරන්න එපා " . " මාත් එක්ක ඉන්න කවදහරි මන් ඔයාව මෑරි කර්න්නම්" , " ඔයා හරි හොද කෙනෙක් " .
ඉතින් මචන් මම ආයෙ හිත හදාගෙන දුක විදගෙන ඉන්නව .. අනේ මන්ද බන් මේකට ඉවරයක් තියෙන්නෙ එපෑයි . මට එයාව අමතක කරන්න ඔනෙත් නෑ ඒ උනාට එහෙම අමතක කරල ඉස්සරහට යන්න එපෑයි මටත් තියෙන්නෙ එපෑයි නෙ ජීවිතයක් කියල එකක් .
මට එකම දෙ ආයෙ ආයෙ එයගෙන් අහන්නත් බෑනෙ මචන්ලා
ඉතින් " ඔයා මට ආදරෙයිද" ඔය කෑල්ල මම දෑන් අහනන්න යන්නෙ නෑ .
එයා ආදරෙ කරන එක නෑවෑත්ත්වෙ ඈයි කියල මම තාම දන් නෑ එයා කියන්නෙත් නෑ .
මම මොකො කරන්න ඔනේ? කොහොමද මේක විසදගන්නෙ ටිකෙන් ටික ? .
මේක හින්ද නෑති උන දේවල් ගොඩයි ආද්යාපනයත් එක්ක .
රත්තරං;17314003 said:නෙදකින් තොපි පිරිමිද බන්???
අද්යාපනේ කෙලෝ ගන්නවද මීමෝ කෙල්ලන්ට. අද අපිනම් කෙලින් කටින් ඉන්නේ ඉගෙනගත්තකාලේ මොන පිස්සුව කෙලියත් ඉගෙනගත්ත නිසා. ඔය බහුබූත් අත ඇරලා මහන්සි වෙලා හොද කෝස් එකක් කරලා එඩියුකේශන් කොලිෆිකේශන් හදාගනින්,ඊට පස්සේ ජීවිතේ හදාගනින්. ඊට පස්සේ ගෑනු එයි උබට වයිකින් බස් එකකට පටවන්න
එහෙමත් බැරිමනම් ගගේ මුහුදේ පැනල මැරියන්




මට ඕකට උත්තරයක් දෙන්න නං පුළුවන්...
නමුත් ප්‍රශ්න දෙකක් තියෙනවා..
එක මෙතන ඉන්න ගොඩක් උන් එකට එකග වෙන එකක් නෑ..
දෙවැනි එක එක උබට කරන පුළුවන් වෙයිද දන්නේ නෑ...
කතා කරලා තමයි ප්‍රශ්නේ විසදගන්න වෙන්නේ මචන්.
මන් නම් හිතන්නේ ආයේ දෙන්නට සෙට් වෙන්න පුළුවන් වෙයි. Good luck.![]()
මේ වගේ ප්‍රශ්න වලදී දෙන්ඩ පුළුවන් ලේසිම උත්තරේ අත ඇරලා දාල වෙන කෙල්ලෙක් හොයා ගනින් කියන එක. ඒත් මම ඒ වගේ උත්තර දෙන්ඩ කැමති නැහැ. කෙල්ලෙක්ව අත අරින්ඩ ඕනනම් මේ වගේ ත්‍රෙඩ් දාල අහන්ඩ ඕන නැහැනේ. කෙලින්ම අත අරින්ඩ පුළුවන්නේ. ප්‍රශ්නෙකට විසදුමක්නේ අහන්නේ. මෙහෙමයි, ඇත්තටම ආදරය කරනවානම්, අතඇරියොත් කවදාහරි පසු තැවෙන්ඩ වෙයි. එයා ඒ විදියට හැසිරෙන්ඩ හේතු ගැන අහන්ඩ යන්ඩ එපා. ඒවා මෝඩ ප්‍රශ්න. ඒවගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල කවදාවත් බලාපොරොත්තු වෙනඩ එපා. ආදරය තුල යාලුවෝ වගේ ආශ්‍රය කරන්ඩ බැහැ. යාළුවො වගේ ආශ්‍රය කරමින් ඒක සම්බන්දයක් දක්වා ගෙනියන්ඩ බැහැ. ආදරය යනු ආදරයක්ම පමණයි. කතා කරන හැම වෙලාවකම උබේ හිතේ එයා ගැන තියන හැගීම් එයාට දැනෙන්ඩ ඇරපන්. හැම තිස්සෙම එයා ගැන හොයල බලපන්, ඒ වගේම උබ එයා ගැන හොයල බලනවා, සැලකිල්ලක් දක්වනවා කියන එක එයාට දැනෙන්ඩ ඇරපන්. දවසින් දවස සමීපත්වය වර්ධනය කරගන්ඩ උත්සහ කරපන්. ඔය විදියට කාලයත් එක්ක දවසක් එයි. දෙදෙනා අතර අවබෝධයක් හා සමීපත්වයක් ගොඩ නැගිලා කියල දැනෙන දවසට ආයෙත් අහපන්. ලේසියෙන් ලැබෙන ආදරයට වඩා දුක් විදලා ලැබෙන ආදරය වටිනවා. ඔය අතරේ උබේ අනිත් වැඩත් අතපසු කරගන් නැතුව වැඩ කරපන්. ඔය මානසිකත්වයත් එක්ක අනිත් වැඩ අතපසු නොවී කරන්ඩ අමාරුයි. මට තේරෙනවා. ඒත් උබ ජීවිතේ අනිත් දේවලුත් හරියට කරගන්ඩ ඕන. කවදාහරි කෙල්ල උබට කැමති උනත්, ඒ වෙද්දී ජීවිතේ අනිත් දේවලුත් ගොඩ නැගිලා තියෙන්ඩ ඕනනේ. උබට තේරෙනවා ඇති මම කියන දේ.
ඒ වගේම මේ දේත් මතක තියාගනින්, සාමාන්‍යයෙන් කෙල්ලෙක් එයාගේ හිතේ තියන දෙයක් කෙලින් කියන්නැහැ. ඒක කෙල්ලෙක්ට විතරක් නෙමෙයි ඕනම ගෑණියෙක්ට පොදු දෙයක්. කෙල්ලෙක් නිහඩව පවසන දේවල් තේරුම් ගන්ඩ පුළුවන් වෙනඩ ඕනා. කාලයත් එක්ක අවබෝධය වර්දනය වෙද්දී ඒ දේවල් පුළුවන් වෙයි. මම දන්නැහැ උබට මම කියපු දේවල් තේරුනාද කියල. මෙතෙන්දි එයාගේ හිතේ උබ ගැන කැමැත්තක් තියන බව මම දකිනවා. නමුත් ජීවිතේ කිසිම දෙයක් ගැන විශාල බලාපොරොත්තු තියාගන්ඩ හොද නැහැ. ජීවිතේ හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන එක තමා වඩාත් සුදුසු.
machan oke aththama case eka mekai kellata ubava oni eth gedara prashna nisa hari adyapanika prashna nisa hari ubata adare karanna hitha ekaga karaganna bariwa inne...ekai sarekata adare kiyanawa thava sarekata adare na kiyanne... matath oya seen ekama thibba hamadama ude idan havas wenakan katha karala anthimata kiyanawa meka navaththamu kiyala...math idala idala barima thana kiwwa ehenm api meka navaththamu kiyala...ita pahu wenida idan aith a katha mokuth na...dan aurudu 6 wenava... machan adare wedanava kiyana eka danenne thamanta oya comment dana eunta nemei... unta oka danunama thamai therenne...loku talk dunnata oya koi ekath ekai...
රත්තරං;17314003 said:නෙදකින් තොපි පිරිමිද බන්???
අද්යාපනේ කෙලෝ ගන්නවද මීමෝ කෙල්ලන්ට. අද අපිනම් කෙලින් කටින් ඉන්නේ ඉගෙනගත්තකාලේ මොන පිස්සුව කෙලියත් ඉගෙනගත්ත නිසා. ඔය බහුබූත් අත ඇරලා මහන්සි වෙලා හොද කෝස් එකක් කරලා එඩියුකේශන් කොලිෆිකේශන් හදාගනින්,ඊට පස්සේ ජීවිතේ හදාගනින්. ඊට පස්සේ ගෑනු එයි උබට වයිකින් බස් එකකට පටවන්න
එහෙමත් බැරිමනම් ගගේ මුහුදේ පැනල මැරියන්



