නිකමට හිතපන් ලොකු බලවත් පවුලකින්/මිනිහෙක්ගෙන් උබෙලගෙ පවුලෙ කෙනෙක්ව/යාලුවෙක්ව පහත සදහන් දෙවල් වලින් එකක්/කිහිපයක්/ඔක්කොම කරනවා;
(මරනවා/පහරදෙනවා/කප්පම් ගන්නවා/ගැනු කෙනෙක්නම් රේප් කරනවා/තර්ජනය කරනවා/දෙපල බලෙන් ගන්නවා ඔයවගෙ එකක්
ඔයවගෙ දෙයක් වුනොත් උබෙලා මොක්ද කරන්නෙ? අවන්කව කියපන්...
කවුරුත් කිසිම දෙයක් නිකන්ම කරන් නෑ. ඔය කියනවා වගේ දෙයක් වෙනවා නම් එ‍්ක උඹලා සහ උෟ අතර තියෙන හෝ තිබ්බ මොකක් හරි ප්‍රශ්නයක්, නැත්තම් එහෙම ප්‍රශ්නයකට දෙන්න ගිය විසඳුමක් ගූ වීමේ ප්‍රතිඵලයක්.
ප්‍රපාතෙකට උඩින් තියෙන ගහක අත්තක එක අතකින් එල්ලිලා, අනිත් අතෙන් ගෑනිව වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න අතරෙ ඉන්නම බැරි තරම් පිට කහනවා නම් මොකද කරන්නෙ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එ‍්වට එච්චරම හොඳ උත්තර කොහොමත් නෑ.
වැදගත්ම දේ එතනට නොයා ඉන්න මොළේ පාවිච්චි කරන එක. ජීවිතේ කරන කිසිම දෙයක් හොඳට හිතල බලන් නැතිව ඔහේ කරන්න එපා. කේන්ති ගිය වෙලාවට කට අරින්න, තීරණ ගන්න එපා. එහෙම වුණාම ඔය ප්‍රශ්න අහන්න තරම් උවමනාවක් නැති වෙයි.
හැබැයි ගොඩක් අයට එහෙම බෑ. උන් ප්‍රශ්නයක් අාවාම කරන්නෙ තවත් අැදගෙන නාන එක.