ලොකු ප්‍රශ්නයක් +18 ONLY

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    3d Gun ekak print karala thiyala maru wennath puluwan. ugurata thibbama athi with plastic bullets ;)
    Metal printer kohen hoyannada bn , black market eken gun gannawa dekama aye kelinma hire , wena minihek salli walata yawanda wei
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    Metal printer kohen hoyannada bn ,
    3d-guns.png


    Metal nemei Plastic. One time use. its called ghost gun
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    උඹට ඇත්තටම ප්‍රශ්නයක් නන් මුන් කියන ඒවා කරන්න යන්න එපා. හොඳ ලෝයර් කෙනෙක්ගෙන් නීති උපදෙස් අරන් නීතියෙන් කරන්න පුලුවන් ලොකුම දේ කරපන්.

    අතින් පයින් කරන්න යන දේවල් ඉවරයක් වෙන්නෙ නෑ. උඹ උන්ගෙ එකෙක් මැරුවොත් උන් ආයෙ උඹේ එකෙක් මරයි. එක්කො ඔක්කොටම කලින් උඹව මරල දායි. එක්කො උඹ හිරේ යයි ජීවිත කාලෙටම. අන්තිමට හම්බෙච්ච දෙයක් නෑ අපේ වෛරය හින්ද තවත් ප්‍රශ්නෙ වැඩිකරගෙන විතරයි. Live at 8 එකේ තත්පර 10ක් පෙන්නයි ඕනෙනන්. මොකෙක්ටවත් මතක නෑ ඊට පස්සෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    siddiye hatiyata hadissi wenne nathuwa kattiya ekka katha karala karanna puluwan hodama long term wedak karanawa
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    නිකමට හිතපන් ලොකු බලවත් පවුලකින්/මිනිහෙක්ගෙන් උබෙලගෙ පවුලෙ කෙනෙක්ව/යාලුවෙක්ව පහත සදහන් දෙවල් වලින් එකක්/කිහිපයක්/ඔක්කොම කරනවා;

    (මරනවා/පහරදෙනවා/කප්පම් ගන්නවා/ගැනු කෙනෙක්නම් රේප් කරනවා/තර්ජනය කරනවා/දෙපල බලෙන් ගන්නවා ඔයවගෙ එකක්

    ඔයවගෙ දෙයක් වුනොත් උබෙලා මොක්ද කරන්නෙ? අවන්කව කියපන්...

    කවුරුත් කිසිම දෙයක් නිකන්ම කරන් නෑ. ඔය කියනවා වගේ දෙයක් වෙනවා නම් එ‍්ක උඹලා සහ උ‍ෟ අතර තියෙන හෝ තිබ්බ මොකක් හරි ප්‍රශ්නයක්, නැත්තම් එහෙම ප්‍රශ්නයකට දෙන්න ගිය විසඳුමක් ගූ වීමේ ප්‍රතිඵලයක්.

    ප්‍රපාතෙකට උඩින් තියෙන ගහක අත්තක එක අතකින් එල්ලිලා, අනිත් අතෙන් ගෑනිව වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න අතරෙ ඉන්නම බැරි තරම් පිට කහනවා නම් මොකද කරන්නෙ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එ‍්වට එච්චරම හොඳ උත්තර කොහොමත් නෑ.

    වැදගත්ම දේ එතනට නොයා ඉන්න මොළේ පාවිච්චි කරන එක. ජීවිතේ කරන කිසිම දෙයක් හොඳට හිතල බලන් නැතිව ඔහේ කරන්න එපා. කේන්ති ගිය වෙලාවට කට අරින්න, තීරණ ගන්න එපා. එහෙම වුණාම ඔය ප්‍රශ්න අහන්න තරම් උවමනාවක් නැති වෙයි.

    හැබැයි ගොඩක් අයට එහෙම බෑ. උන් ප්‍රශ්නයක් අ‍ාවාම කරන්නෙ තවත් අ‍ැදගෙන නාන එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කරන දේවල් කාටවත් කියන්න එපා.
    ප්ලෑන් කරල කරන දෙයක් වැඩේ කරල ඉවර වෙනකන් කාටවත් හිතෙන්නෙවත් නැතිවෙන්න කරපන්. මුකුත් කරගන්න බෑ වගේ කරපු රකාට පේන විද්යට ඉඳලා කරන එක හොඳයි වගේ මට හිතෙන්නෙ.

    සම්පූර්ණ උත්තරයක් දෙන්න අමාරුයි එහෙම දෙයක් ගොඩක් දේවල් මත වෙනස් වෙන්න පුලුවන්. මට කෙළෙව්වොත් හැබැයි අතාරින්නෙ නං නෑ කවුරුවත්. ඒක තමයි සරලවම කතාව.
     
    • Like
    Reactions: Yin And Yang