ලොකු ප්‍රශ්නයක් +18 ONLY

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නිකමට හිතපන් ලොකු බලවත් පවුලකින්/මිනිහෙක්ගෙන් උබෙලගෙ පවුලෙ කෙනෙක්ව/යාලුවෙක්ව පහත සදහන් දෙවල් වලින් එකක්/කිහිපයක්/ඔක්කොම කරනවා;

    (මරනවා/පහරදෙනවා/කප්පම් ගන්නවා/ගැනු කෙනෙක්නම් රේප් කරනවා/තර්ජනය කරනවා/දෙපල බලෙන් ගන්නවා ඔයවගෙ එකක්

    ඔයවගෙ දෙයක් වුනොත් උබෙලා මොක්ද කරන්නෙ? අවන්කව කියපන්...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    200w.gif
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රට යනවා පවුලෙ කෙනෙක් සම්බන්ධනම් උන් එක්ක
    යාලුවෙකගේ දෙයක්නම් අදාල නැහැනේ කොහොමත්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    කලබල නොවී මාට්ටු වෙන්නැතුව ගේමක් දෙන හැට කල්පනා කරනව.(හරි අමාරු වැඩක් තමයි. එහෙමයි කියල මට එල්ලුන්ගස් යන්න බෑනෙ.)

    කරන්න දෙයක් ඇත්තෙම නැත්තං විනයක් හරි කරනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    තාරකනම් මතක් කරකර අතේගහයි.
    උඹටනම් ඉතින් උඹේ අම්මට මොනාහරි උනොත් තමා ප්‍රශ්නේ. ඒ ගෑනි මලොත් උඹට බලන් අතේ ගහන්න එකකුත් නෑනේ 🤭 🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නිකමට හිතපන් ලොකු බලවත් පවුලකින්/මිනිහෙක්ගෙන් උබෙලගෙ පවුලෙ කෙනෙක්ව/යාලුවෙක්ව පහත සදහන් දෙවල් වලින් එකක්/කිහිපයක්/ඔක්කොම කරනවා;

    (මරනවා/පහරදෙනවා/කප්පම් ගන්නවා/ගැනු කෙනෙක්නම් රේප් කරනවා/තර්ජනය කරනවා/දෙපල බලෙන් ගන්නවා ඔයවගෙ එකක්

    ඔයවගෙ දෙයක් වුනොත් උබෙලා මොක්ද කරන්නෙ? අවන්කව කියපන්...
    ඕකට හොද ප්ලෑන් එකක් ඇතුව කාලෙ අරන් මොලෙන් රිටන් එක දෙන්න වෙනවා නැත්නම් උගේ බලේ පාවිච්චි කරලා අපිට අරිනවා. කරන්න පුලුවන් හොදම දේ උගේ ජීවිතයේ ලගම කෙනෙක් අල්ලන එක.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කොහොම හරි ට්‍රයි කරලා ඌව මරනවා. බැරි වුනොත් මරාගෙන මැරෙනවා . නීතියෙන් ගැලවෙන්න බලාගෙන තමයි කරන දෙයක් කරන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    සල්ලි විසික්කල වහනවනම් නිතියෙන් පිහිටක් නැත්තම්. දූසනයක් හෝ මිනිමරුමක් නම් මරාගෙන මැරෙන්න වෙනවා. කීයක් හරිදීල කරපු එකාව ඉවර කරනවා. සල්ලි වලට මිනී මරන උන් ඔන තරම් ඉන්නවා. එහෙම බැරි උනොත් හොයන් ගිහින් කරපු එකගේ ඔලුව කුඩු වෙන්නම තියෙනවා. ඒකට අවුරුදු කීයක්ද යන්නේ අදාලම නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකමට හිතපන් ලොකු බලවත් පවුලකින්/මිනිහෙක්ගෙන් උබෙලගෙ පවුලෙ කෙනෙක්ව/යාලුවෙක්ව පහත සදහන් දෙවල් වලින් එකක්/කිහිපයක්/ඔක්කොම කරනවා;

    (මරනවා/පහරදෙනවා/කප්පම් ගන්නවා/ගැනු කෙනෙක්නම් රේප් කරනවා/තර්ජනය කරනවා/දෙපල බලෙන් ගන්නවා ඔයවගෙ එකක්

    ඔයවගෙ දෙයක් වුනොත් උබෙලා මොක්ද කරන්නෙ? අවන්කව කියපන්...
    Sad Tb GIF by Hide The Pain Harold
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    කලබල නොවී මාට්ටු වෙන්නැතුව ගේමක් දෙන හැට කල්පනා කරනව.(හරි අමාරු වැඩක් තමයි. එහෙමයි කියල මට එල්ලුන්ගස් යන්න බෑනෙ.)

    කරන්න දෙයක් ඇත්තෙම නැත්තං විනයක් හරි කරනව. (02)
     
    • Love
    Reactions: Udee KJ