ලොකු ප්‍රශ්නයක් +18 ONLY

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඒ්ක ඒ වෙලාවෙ සිටුවේශන් එක අනුව තමයි...
    රිකවරි වෙන්න පුලුවන් දෙයක් වුනොත්, ඒ කියන්නෙ,
    රස්සාව, දේපළ, වාහන වගේ දෙයක් නැතිවෙනව වගේ දෙයක්නං, විරුද්ධ පාර්ශවයට නීතිය පැත්තෙන් කරන්න පුලුවන් දෙයක් කරන්න ට්‍රයි කරල බැරිනං අතහරිනව...

    ජීවිතයක් සම්බන්ධයිනං.., වැඩිහිටියොත් අතහරිමුකො.. ළමයෙකුගෙ වගේ වුනොත්, කරන්න පුලුවන් දේ සීමා රහිතයි... බලාපොරොත්තු නොවන ඕනෙම දෙයක් සිද්ධ වෙන්න පුලුවන්...
    මගේ ආරක්ශාව පැත්තකට දාල, ඕනෙම දෙයක් කරන්න පෙලඹෙයි...
     
    • Like
    Reactions: Yin And Yang

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹට ඇත්තටම ප්‍රශ්නයක් නන් මුන් කියන ඒවා කරන්න යන්න එපා. හොඳ ලෝයර් කෙනෙක්ගෙන් නීති උපදෙස් අරන් නීතියෙන් කරන්න පුලුවන් ලොකුම දේ කරපන්.

    අතින් පයින් කරන්න යන දේවල් ඉවරයක් වෙන්නෙ නෑ. උඹ උන්ගෙ එකෙක් මැරුවොත් උන් ආයෙ උඹේ එකෙක් මරයි. එක්කො ඔක්කොටම කලින් උඹව මරල දායි. එක්කො උඹ හිරේ යයි ජීවිත කාලෙටම. අන්තිමට හම්බෙච්ච දෙයක් නෑ අපේ වෛරය හින්ද තවත් ප්‍රශ්නෙ වැඩිකරගෙන විතරයි. Live at 8 එකේ තත්පර 10ක් පෙන්නයි ඕනෙනන්. මොකෙක්ටවත් මතක නෑ ඊට පස්සෙ.
    mu me prasne ahala tiyana vidihenma therenawa mokak hari aulak kiyala..


    wechcha de una umbage jivithe kalakanni karaganna epa machan.


    නීතියෙන් කරන්න පුලුවන් ලොකුම දේ කරපන්. :yes: