එලියට යනවා බන්.. පාර්ටි වලටත් යනවා,, එත් හරියන්නේ නැ වැඩේ..![]()
ඇත්තම සීන් එක කියනව නම් මං ජොබ් එක පටන් අරන් සති දෙකයි තාම. මන් ඉන්නෙ ට්‍රේනී කෙනෙක් විදියට. මේ කෙල්ල ගැන මං හිතං හිටියෙ හෙන ෆ්‍රෙන්ඩ්ලි, සෝශල් කෙල්ලෙක් කියලා. හැබැයි අද සීන් එකෙන් පස්සෙ නං ගෑනුත් එක්කම එපා උනා. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා, උන් ලඟදි බඳින්නලු ඉන්නෙ. ඒ කොල්ලට හොරෙන් මේකි මොනව කරනව ඇද්ද. අනේ මන්ද බං මේව නිසා මගෙ ජොබත් කෙල වෙලා යයි කියල හිතෙනව.
Uba oluwe athule innawa wedi scene ekak tiyenne bn.ekai oya.

උඹ කොහොමද දන්නෙ උඹත් එක්ක සෙක්ස් කරන්න හදනවද, නැත්තං රැම්සි වගේ උඹව ගැටගහල අහවල් එක කපල වින්දනයක් ලබන ජාතියෙ කෙල්ලෙක්ද කියල![]()

උඹ කොහොමද දන්නෙ උඹත් එක්ක සෙක්ස් කරන්න හදනවද, නැත්තං රැම්සි වගේ උඹව ගැටගහල අහවල් එක කපල වින්දනයක් ලබන ජාතියෙ කෙල්ලෙක්ද කියල![]()




ඔව් බන් මම හරියට හිතනවා.. වැඩක් කරන්න ගියත් වැඩේ කරන ගමන් කෙල්ල ගැන හිතනවා,,, මොකේ දෙකට බෙදිලා එක බාගයක් කෙල්ල ගැන හිතනවා අනිත් බාගෙන් වැඩේ කරනවා..![]()
අනේ ඉතිං මගේ බිජු පැටියට රිංග ගන්ඩ තාම ගුලක් හොයාගන්ඩ බැරි වුණානෙ..![]()
ඔව් නේ.. නැත්තන් කෙල්ලෝ සාමාන්යෙන් ඔහොම අල්ලන්නේ නෑනේ..![]()

දැන් ඉන්න උන්ට වැල බලල බලල සෙක්ස් වලිං සෑහීමකට පත් වෙන්න බෑ extreme දේවල් වලට පෙලඹෙනව වැඩියි
අහවල් එක කපනව වගේ දේකිං වින්දනයක් ලබන්න පුලුවන් කෙල්ලො සෑහෙන්න ඇති 
මූ ගොනා වගේ තියෙන එක නැති කරගන්න හදන්නෙදැන් ඉන්න උන්ට වැල බලල බලල සෙක්ස් වලිං සෑහීමකට පත් වෙන්න බෑ extreme දේවල් වලට පෙලඹෙනව වැඩියි
අහවල් එක කපනව වගේ දේකිං වින්දනයක් ලබන්න පුලුවන් කෙල්ලො සෑහෙන්න ඇති
![]()


අවුරුදු 6,7 ඉදන්ම වල බලන්න ගත්තම 20 ගණන් වලට එදදී නොර්මල් සෙක්ස් බොරින්.. තව අවුරුදු 10කින් වගේ ලොකු වෙන උන සේකස් කියල මොනා කරයිද දන්නේ නෑ...![]()

Oya wage kaleta busy wenna one.nattan brain eka wetcha seen eka genama hitha hitha innawa.brain eka hitanne kella nattan ubata jivath wenna be kiyala.ithin brain eka puluwan taram eka fix karanna balanawa.tawa kellek set una gaman brain eka ekata use wenawa.

Depression hadenawa![]()

ඔව් ඉස්සරහට depression තියෙයි හැම කෙනාටම...
suicide වලින් තමයි ඉස්සරහට ගොඩක් අය මැරෙන්නේ..![]()

ඉතින් වැඩ කරත් වැඩේ ගැන concentrate කරනකොට වෙනම thread එකකින් කෙල්ල ගැන මතකයන් සිහි වෙනවා,,, එකනේ අවුල..![]()