ලොකු ප්‍රශ්නයක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ‍අදුරන කෙල්ලෙක් එකිගෙ එක්ක sex කරලා උන් දෙන්නා කිසිම උපත්පාලන ක්‍රමයක් අරගෙනත් නෑ,දැන් කෙල්ලව කොල්ලා මගාරිනවලු(කොල්ලා කසාදයක් කරගෙන හිටපු එකෙක් කියලා සැකයකුත් තියේ).කෙල්ල හිතන් ඉන්නෙ අරූ ඇතුලේ යවලා කියලා,උගෙන් හරියට දැනගන්න විදිහකුත් නෑ ඌ මේකිව බ්ලොක් කරලා,හොදම වැඩේ කියන්නෙ තාම ඒකි ස්කෝලෙ යන එකියක්.ඒකි මට ඔය සිද්දිය කීවෙත් ඔය වැඩේ වෙලා සතියකට විතර පස්සෙ මාත් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ,ඒකිට මොකක්ද කරන්න කියන්න ඕනෙ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හරි මෝඩ කෙල්ලෙක්නේ බන්..sex කරපු එකේ වරදක් දකින්නේ නැහැ..ඇයි සේෆ්ටි මුකුත් යුස් කලේ නැත්තේ.මේ ළමයි එච්චර මෝඩද
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    නැත්තන් තෝව බැඳපං කියලා
    මගුලක් කියනවා
    ඇයි සේෆ්ටි මුකුත් යුස් කලේ නැත්තේ.මේ ළමයි එච්චර මෝඩද
    නූගත් කම,නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම
    🙄😳 උබත් පටන් ගත්ත ද

    අවුලක් නෑ හදා ගන්න කියපන්
    25000 ගානේ මාසෙකට නිකන් දෙනවා 👍
    මම කීවා සුමිතුරෝ එකට කතාකරන්න කියලා
    Congratulations machan. Duwekda Puthekda?
    මගෙ එකක් නෙවේ යකෝ :ROFLMAO:
    තෝ හොද කරුමෙකට කර ගහන්න යන්නේ, දැන්ම ඕකිව බ්ලොක් කරලා උබේ වැඩක් බලා ගනින්
    මටත් එහෙම හිතෙනවා
    bada unoth gabsa karapan. simple ne
    තාම බඩ වෙලාද confirm නෑ
    too late for any sort of birth control
    in any cycle late, pregnancy test & if found positive -> she is by her own
    නීතියට අනුව මවගේ කැමැත්ත වයස අනුව ගබ්සා කරන්න පුලුවන් නේද ඔය වගේ කේස් එකක් ආවම
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නීතියට අනුව මවගේ කැමැත්ත වයස අනුව ගබ්සා කරන්න පුලුවන් නේද ඔය වගේ කේස් එකක් ආවම

    Nope

    Abortion is prohibited by the law

    ( unless recommended by a physician ,in situations like life-threatening condition by the fetus to mother )

    In SL, You fucked, you stay fucked
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඉස්කෝලෙ පන්තියෙ ළමයෙක්ද?
    නෑ
    Police ගියොත් ලමා අපචාර.
    අවසානෙ කරන්න තියෙන්නෙ ඒක තමා ඒ උනාට කෙල්ලට 18ට වැඩී කෙල්ල කැමැත්තෙන් කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: U-tag

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    update-
    ප්‍රෙග්නට්ද චෙක් කරලා බැලුවා ප්‍රෙග්නට් නෑ,හැබැයි ඌ උක්කන එක වීඩියෝ කරලා අතේගහන්න කියලා,දැන් ඌ මේකිව මගාරිනවා,මේකි ඇත්ත සිද්දිය ගෙදරට කීවොත් අර වීඩියෝ ලීක් කරනවා කියලා ඒකිව බ්ලැක්මේල් කරනවා,මම කීවා cyber අපරාද එකේ පැමිණිල්ලක් දාන්න ඌ ලීක් කරන්න කලින් කියලා,මේකි හිතන් ඉන්නෙ ඌ ආයෙ එයි මේකිව බදී කියලා,අනේ මම එයාට ආදරෙයිනෙ එයා මගෙ පණ අනේ එයා මට ඕනෙ කියලා මේ එලදෙන අත කපාගන්නවා.මම ඉතින් දේශනයක් දීල block කරා මොන උත්තක්ද
     
    • Haha
    Reactions: Sandy_Fdo

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,905
    3,246
    113
    මටනම් පෙන්නෙ උම්බට කෙලවුන විදිහක් බ්‍රෝ
     
    • Wow
    Reactions: Himazharin