අදුරන කෙල්ලෙක් එකිගෙ එක්ක sex කරලා උන් දෙන්නා කිසිම උපත්පාලන ක්රමයක් අරගෙනත් නෑ,දැන් කෙල්ලව කොල්ලා මගාරිනවලු(කොල්ලා කසාදයක් කරගෙන හිටපු එකෙක් කියලා සැකයකුත් තියේ).කෙල්ල හිතන් ඉන්නෙ අරූ ඇතුලේ යවලා කියලා,උගෙන් හරියට දැනගන්න විදිහකුත් නෑ ඌ මේකිව බ්ලොක් කරලා,හොදම වැඩේ කියන්නෙ තාම ඒකි ස්කෝලෙ යන එකියක්.ඒකි මට ඔය සිද්දිය කීවෙත් ඔය වැඩේ වෙලා සතියකට විතර පස්සෙ මාත් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ,ඒකිට මොකක්ද කරන්න කියන්න ඕනෙ