ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ඇඩ්වයිස් එකක්

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    මචන් මන් කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා..

    කර්ෆිව් තියෙන එරියා එකේ මම යන්න ඉන්න කම්පැණි එක තියෙන්නේ..

    ඒක වහලත් නෑ කර්ෆිව් නිසා, දිගටම වැඩ කරනවා...
    දැන් මට ඒකට යන්න ඕන සඳුදට.

    කොහොමද යන්නෙ බන්?

    සඳුද ඉදන් වැඩ පටන් ගන්නවනම් හෙටවත් ගිහිල්ල එහෙන් බෝඩිමක් හොයාගන්නත් ඕන..

    පොලිසියට කීවම අලුතින් ජොබ් එකට යන්නෙ කියලා මට යන්න පාස් එකක් දෙන්නෙත් නැතිවෙයිද?

    මොනව කරන්නද කියල හිතාගන්න බෑ බන්.


    මම කර්ෆිව් වලට පස්සෙ ආවත් කම්පැණි එකට ප්‍රශ්නයක් නැති වුනාට පෞද්ගලික හේතුවක් නිසා මට ලබන සතියෙ ඉදන් වැඩ පටන් ගන්න ඕන..

    බෝඩිමක් හොයාගන්න එකයි ඒරියා එකට යන එකයි තමා ලොකුම ප්‍රශ්නේ මචන්..:(:(
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොලිසියට කීවම අලුතින් ජොබ් එකට යන්නෙ කියලා මට යන්න පාස් එකක් දෙන්නෙත් නැතිවෙයිද?
    මුලින්ම පොලිසියට ගිහින් මේ ගැන වෙරිෆයි කර ගන්න එක හොඳ නැද්ද
     

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    මුලින්ම පොලිසියට ගිහින් මේ ගැන වෙරිෆයි කර ගන්න එක හොඳ නැද්ද

    නෑ මචන්.. එහෙම කීවොත් මට යන්න බැරිවෙන්නත් පුලුවන්නේ.. ඒ නිසා කොහොම හරි යන තැනටම වැඩේ කරගන්න තමා ඕනා බොරුවක් කියල හරි.:(

    baeiwei bn me daws wala.. tawa 2 weeks wat kal illapan companiiyen..

    අනේ මන්ද බන්.. කම්පැණියට නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ගොඩක් කල් ඉල්ලුවොත් නම් මොනා වෙයිද දන්නෙ නැහැ..
    මට ඒ පෝස්ට් එක නැතිකරගන්න බෑ මචන්. ඒකයි කොහොමහරි පැනගන්න ට්‍රයි කරන්නේ..

    ෂිට් බලහන්කො මගුලෙ කොරෝනාවක් ආවනේ..
     
    • Like
    Reactions: Tharaka_x

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    INterview enna kiyala comany eken email ekak genna ganin, eaka print karala police ekata pennala pass ekak ganna balapan. Nattam pass oani ena ekak na yanna puluwan. giya paarath company eken offer letter ekak thibba nam yanna dhenawaa. simplewadak ne bun.
     
    • Like
    Reactions: Beer97

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Firstday eke kohomahri gihin weda baragattanam hari
    Curfew nisa 2 weeks wage inpasse ellaganna.

    Company eka curfew tiyeddi weda karanawanam kohomada eke emloyees wedata enne? ubatath ewidihata enna puluwan ne company eken pass aran denawanam
     

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    හරි මචන් ප්‍රශ්නේ විසඳුනා අවුලක් නෑ දැන්:love::yes: