ලොකු පාලුවක් තනිකමක් දෑනෙනවා
ලොකු පාලුවක් තනිකමක් දෑනෙනවා , හරියට දුක හිතෙනවා පොඩි කාලෙ කරපු දේවල් ගෑන . අයේ ඒ සුන්දර කාලෙට යන්න හිතෙනවා . යන්න බෑ කියල දෑනුනනාම මට මෑරිලා ආයෙ ඒ කාලෙට කොහොම හරි යන්න හිතෙනව .
ඒ කාලේ බලපු ෆිල්ම් අනම් මනම් දකිද්දි හරිම දුකයි .මීට අවුරුදු 5ක්ට 6කට ඉස්සෙල්ල ගතකරපු අවුරුදු කාලේ මතක් වෙනව .
මේක සාමාන්යද? . මම අනිව මොනා හරි බොයි ලග තිබුනොත් මටම මාව ශුවර් නෑ