ලොකු පිනක් උදව් කරපල්ලා මට

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
මචං මේකයි... හැමෝම එක වගේ නැහැ... හැමෝම එක වගේ හිතන්නෙත් නැහැ.. එක එක්කෙනා දුක සතුට විඳින, බෙදා ගන්න ක්‍රම විවිධාකාරයි... ඉතින් අපිට කාටවත් වරදක් කියන්න බැහැ.... පුද්ගලයා අත්දැකීම් වලින් පරිපුර්ණ වෙන්න වෙන්න තමයි ඒ පුද්ගලයා ප්‍රවීනයෙකු වෙන්නේ... මම නම් හිතන විදිහට අපි කවදාවත් එක පාරටම හරි දේ කරේ නැහැ... අපිට හැමදාම වුනේ වැරදුනු එක පලවෙනි අවස්ථාවේ... ඉතින් ඊට පස්සේ ගුරුවරයෙක් අපිට වැරදුන තැන පෙන්නලා දුන්නට පස්සේ අපේ වරද අපි හද ගත්තා... ඉතින් ඒ වගේ තමයි...
කෙනෙක්, තමන්ගේ දුක, සතුට බෙදා ගන්නේ... උදුවක් ඉල්ලන්නේ කෙනා අසරණ නිසා.. නැතුව පොන්න කමකට නෙමෙයි... එහෙනම් මේ අන්තර්ජාලයේ සරි සැරිසරන ගොඩ දෙනෙක් පොන්නයෝ... අන්න ඒ නිසා ඒ සිමාවේ ඉඳගෙන කෙනෙක් දිහා බලන්න එපා... අපේ කෙනෙක්ට උදව්වුවක් වෙනවනම්.. එක අපි කරමු.. කෙනෙක්ව විවේචනය කරලා අපිට වැඩක් නැහැ.... ඒ නිසා... වරදක් තියෙනවා නම් අපි පෙන්නලා දෙමු... තවත් කොල්ලන්ව ඉන්න තත්වෙන් වට්ටන්නේ නැතුව...
වැරැද්ද මොකක්ද්ද කියලා ඔලුව අත ගාල ආදරෙන් කිව්වත් තේරුම් ගන්න බැරිව ආයෙත් ඒකම අහන එක තමා පොන්න කම! මූට ඕන ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි, මූට ඕන ප්‍රශ්නෙට විසඳුම විදිහට උගේ හිතේ තියෙන එක අපේ කටෙනුත් කියෝ ගන්න. උබ ඉවසන් ඉඳපන් වගේ බයිලාවක් කිව්වොත් මූට මාරම හැපී මචන්. මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් අහන්නෙ වැදගත් ප්‍රස්න නෙ බන්, ඉතින් උන් පොන්නයෝ නෙමෙයි. මූ අහන්නෙ එකම ප්‍රශ්නේ, ඕනම මොන්ගලයෙක්ට තනියම හිතන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්නෙ! අනික තමනගේ ජීවිතේ ගැන කොන්ද කෙළින් තීරනයක් ගන්න බැරි එකා පොන්නයෙක් නෙමේද?:lol:
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මචන් කරන්න දෙයක් නැති කමට තමය් උබලා ගේ අදහසුත් දැනගන්න මේක කරන්නේ ,,, මගේ ප්‍රොෆිය් එක බැලුවොත් වැඩියෙන්ම මම කියලා තියෙන්නේ කකෙල්ල ගැන අරූ කෑ ගහුවට ඌටත් කෙල උනොත් මම ඉන්න තැනටම වැටෙනවා...අව්ලක් නෑ මචන් උදව් කරන උන් වැඩි කෑ ගහන උන්ට වඩා.. තැන්ක්ස් වෙන්න ඔනේ සප් එකට :yes::yes:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0

    මචන් කරන්න දෙයක් නැති කමට තමය් උබලා ගේ අදහසුත් දැනගන්න මේක කරන්නේ ,,, මගේ ප්‍රොෆිය් එක බැලුවොත් වැඩියෙන්ම මම කියලා තියෙන්නේ කකෙල්ල ගැන අරූ කෑ ගහුවට ඌටත් කෙල උනොත් මම ඉන්න තැනටම වැටෙනවා...අව්ලක් නෑ මචන් උදව් කරන උන් වැඩි කෑ ගහන උන්ට වඩා.. තැන්ක්ස් වෙන්න ඔනේ සප් එකට :yes::yes:

    යන්න හදන එකෙක් නවත්තන් ඉන්නවට වඩා හොඳ නැද්ද එයාට යන්න දීලා හොඳ කෙනෙක් හොයා ගන්න එක?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වැරැද්ද මොකක්ද්ද කියලා ඔලුව අත ගාල ආදරෙන් කිව්වත් තේරුම් ගන්න බැරිව ආයෙත් ඒකම අහන එක තමා පොන්න කම! මූට ඕන ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි, මූට ඕන ප්‍රශ්නෙට විසඳුම විදිහට උගේ හිතේ තියෙන එක අපේ කටෙනුත් කියෝ ගන්න. උබ ඉවසන් ඉඳපන් වගේ බයිලාවක් කිව්වොත් මූට මාරම හැපී මචන්. මිනිස්සු ඉන්ටර්නෙට් එකෙන් අහන්නෙ වැදගත් ප්‍රස්න නෙ බන්, ඉතින් උන් පොන්නයෝ නෙමෙයි. මූ අහන්නෙ එකම ප්‍රශ්නේ, ඕනම මොන්ගලයෙක්ට තනියම හිතන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්නෙ! අනික තමනගේ ජීවිතේ ගැන කොන්ද කෙළින් තීරනයක් ගන්න බැරි එකා පොන්නයෙක් නෙමේද?:lol:

    මෙතන මචන් මට තීරනයක් ගන්න කතාවක් නෙමි මම ඇහුවේ ,,, පොඩි අදහස් ටිකක් .,..උබ හිතන පැත්තෙන් මම පොන්නයෙක් වෙන්න ඇති පුදුමයක් නෑ උබ කිව්ව දේ ගැන මොකද කෙල්ල ගේ අය්යම මට කිව්වා.. :lol::lol: අව්ලක් නෑ බන් ,,,, එත් මේ කරන දෙය්න් උබ දන්නැතු උනාට වැඩක් වෙනවා..ඒක උබට තේරෙන්න උබත් ඒ තැනම ඉන්න ඔනා... මිනිස්සු අසරණ උනාම දෙය්යොන් ගෙනුත් උදව් ඉල්ලනවා බන්... ඒ ක කරන්න ඒ යකාගේ මානසික සුබසිද්දියට.... උබට උදව් කරන්න බැරි නම් ... උබ රෙපිය් දම්මත් ඖලක් නෑ ... හැබැය් කුණු හරුප උබට කියාගෙන තොගේ තියන වේස කම පෙන්නන ඕන නම් මගේ පොන්න කම බලන්නත් එක්ක උබේ කටට පෝලිමක් දෙන එක නම් මට එච්චර අව්ලක් වෙන එකක් නෑ ... උබේ පිටිප්ස්සට දෙන්න අමාරුය් මම කොල්ලෝ කාරයෙන් නෙමි නිසා.. ලොල් ... උබටත් ස්තූත් මගේ මය්න්ඩ් එක පොඩි වෙලාවකට හරි වෙනස් කරපු එක ගැන ,,,, :yes::yes::yes: ඔන්න උබටත් රෙප්ඩ් ඒක ට :D :yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යන්න හදන එකෙක් නවත්තන් ඉන්නවට වඩා හොඳ නැද්ද එයාට යන්න දීලා හොඳ කෙනෙක් හොයා ගන්න එක?

    ඇත්ත...මට ඒක කරන්න බැරි එකය් අව්ල..ලානිත් එක එයාගෙත් ආදරයක් නැත්තෙම නෑ මචන් ටිකක් උහුල ගන්නය් අමාරු... යට පීනුවේ ම නැත්තම් අව්ලක් වෙන එකක් නෑ :rofl:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මෙතන මචන් මට තීරනයක් ගන්න කතාවක් නෙමි මම ඇහුවේ ,,, පොඩි අදහස් ටිකක් .,..උබ හිතන පැත්තෙන් මම පොන්නයෙක් වෙන්න ඇති පුදුමයක් නෑ උබ කිව්ව දේ ගැන මොකද කෙල්ල ගේ අය්යම මට කිව්වා.. :lol::lol: අව්ලක් නෑ බන් ,,,, එත් මේ කරන දෙය්න් උබ දන්නැතු උනාට වැඩක් වෙනවා..ඒක උබට තේරෙන්න උබත් ඒ තැනම ඉන්න ඔනා... මිනිස්සු අසරණ උනාම දෙය්යොන් ගෙනුත් උදව් ඉල්ලනවා බන්... ඒ ක කරන්න ඒ යකාගේ මානසික සුබසිද්දියට.... උබට උදව් කරන්න බැරි නම් ... උබ රෙපිය් දම්මත් ඖලක් නෑ ... හැබැය් කුණු හරුප උබට කියාගෙන තොගේ තියන වේස කම පෙන්නන ඕන නම් මගේ පොන්න කම බලන්නත් එක්ක උබේ කටට පෝලිමක් දෙන එක නම් මට එච්චර අව්ලක් වෙන එකක් නෑ ... උබේ පිටිප්ස්සට දෙන්න අමාරුය් මම කොල්ලෝ කාරයෙන් නෙමි නිසා.. ලොල් ... උබටත් ස්තූත් මගේ මය්න්ඩ් එක පොඩි වෙලාවකට හරි වෙනස් කරපු එක ගැන ,,,, :yes::yes::yes: ඔන්න උබටත් රෙප්ඩ් ඒක ට :D :yes:

    උඹේ කට විතරයි නෙ බන් ! කෙල්ල වටේ ගිහින් සැප අරන් එනවා උඹ මෙතන මට සද්දෙ දානවා. ඔයිට වඩා හොඳයි උඹ කෙල්ලව ඩීල් කරපන්. කොහොමත් වටේ ගිහින් ඇරගෙන එන එකේ උබ කීයක් හරි හොයා ගත්තම මොකද නෙ? මගේ කටට පෝලිම දාන්න කලින් කොල්ලො ටික උඹේ පුකට පෝලිම දායි වගේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම උඹ වගේ පොන්නයෙක් නෙමෙයි බන්! කෙල්ල වටේටම රෙද්ද උස්සන අතරෙ උඹ මෙතන ඇවිත් කඳුලු සලනවා, මෙතන උන් උබව නලවනවා. වෙන එකක් තියා උබට මෙතන මට බනින්නත් බයයි රෙප් කපයි කියලා. උඹ වගේ ලොල්ලෙක් එක්ක යාලු උනහම ඒ කෙල්ල වටේ යනට එක සාධාරණයි! කෙල්ලත් ආතල් එකක් ගන්න ඕන නෙ. උබ එක්ක ආප්ප ගහලා ඒකිට ඇති වෙලා ඇති:lol:

    මූ කියන සමහර දේවලට මාත් එකගයි:yes:(හැමදේටම නෙමේ)
    ගෑණු උඩින් නොපෙන්නුවට උන් ගැන වැඩිය හොයන ටිකක් තද ගතිගුණ තියෙන පිරිමින්ට කැමති බන්:yes:
    උන් මෙලෙක් හිත් හිතෙන පිරිමින්ව වැඩිය කෙයාර් කරන්නේ නැති බවත් ඇත්ත:yes:

    මම දන්නේ නෑ උඹේ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා .එත් උමේ ත්‍රෙඩ් එකෙන් මට නිකමට වගේ හිතුනා උඹ ටිකක් අහිංසක කොල්ලෙක්දෝ කියලා. කොහොම උනත් කෙල්ලට ඕන හැමදේම කරන්න නිදහස දෙන්න එපා. එහෙම උනොත් කවදාහරි උඹට ඇඩ්‍රස් නැති මරනෙකට උනත් මුහුන දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.(ඔය ජාතියේ හිත් පට පට ගාලා වෙනස් වෙනවා)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹේ කට විතරයි නෙ බන් ! කෙල්ල වටේ ගිහින් සැප අරන් එනවා උඹ මෙතන මට සද්දෙ දානවා. ඔයිට වඩා හොඳයි උඹ කෙල්ලව ඩීල් කරපන්. කොහොමත් වටේ ගිහින් ඇරගෙන එන එකේ උබ කීයක් හරි හොයා ගත්තම මොකද නෙ? මගේ කටට පෝලිම දාන්න කලින් කොල්ලො ටික උඹේ පුකට පෝලිම දායි වගේ.

    :nerd::nerd: nikan rep fucked කරගන්න බෑ බන් ... පෝලිම්ම දාලා කෙල්ලෝ හදා ගන්න පුලුවන් නම් ඉතින් ඔක්කොටම කලින් ඉතිරු ටික උබට පී.එම් එකකින් එවන්නම්.. පෝලිම් දාගෙන නිකන් රෙප්ඩ් ෆක්ඩ් වෙන්න ඕන නෑ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මූ කියන සමහර දේවලට මාත් එකගයි:yes:(හැමදේටම නෙමේ)
    ගෑණු උඩින් නොපෙන්නුවට උන් ගැන වැඩිය හොයන ටිකක් තද ගතිගුණ තියෙන පිරිමින්ට කැමති බන්:yes:
    උන් මෙලෙක් හිත් හිතෙන පිරිමින්ව වැඩිය කෙයාර් කරන්නේ නැති බවත් ඇත්ත:yes:

    මම දන්නේ නෑ උඹේ කෙල්ල කොහොම කෙනෙක්ද කියලා .එත් උමේ ත්‍රෙඩ් එකෙන් මට නිකමට වගේ හිතුනා උඹ ටිකක් අහිංසක කොල්ලෙක්දෝ කියලා. කොහොම උනත් කෙල්ලට ඕන හැමදේම කරන්න නිදහස දෙන්න එපා. එහෙම උනොත් කවදාහරි උඹට ඇඩ්‍රස් නැති මරනෙකට උනත් මුහුන දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.(ඔය ජාතියේ හිත් පට පට ගාලා වෙනස් වෙනවා)

    ව් බන් ඒත් ත්‍ර්ඩ් එකෙන් වෙන්න ඕන ටික උනා ...එකෙක් ඇවිත් වෙනස් කරා :rofl::rofl::rofl::rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ව් බන් ඒත් ත්‍ර්ඩ් එකෙන් වෙන්න ඕන ටික උනා ...එකෙක් ඇවිත් වෙනස් කරා :rofl::rofl::rofl::rofl:

    තිරන ගනිද්දි පරිස්සම් වෙයන්
    මම උඹ නම් ඔය කෙල්ලව අනුමත කරන්නේ නෑ

    එත් මම උඹ නෙමේනේ නේද යාලුවා:lol::lol::D:rofl::P
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    :yes::yes::yes: එළකිරි එකේ ඉන්න එල කොල්ලෙක් විදිහට කෙනෙක්ව වීවේචනය කරන එක හෝ.. අපහසු තාවයට පත කරන එකට මම එකඟ නැහැ... ඒ වගේම එල කිරි කොල්ලෝ අපි අපි වචනෙන් වත් බනගන්න ඕනේ නැහැ කියන එක තමයි මාගේ මතය.... අනික තමයි... මම කලින් කිව්වා වගේ මිනිස්සු හැමෝම එකම අච්චුවෙන් හදුනා උනත්.. මිනිස්සුන්ගේ සිත විවිධා කාරයි... අපි කොහොම කිව්වත්, තුවාලය තියෙන කෙනා මිස... අනෙක් අයට තුවාලයේ වේදනාව දැනෙන්නේ නැහැ.... ඉතින් මම නම් කියන්නේ අපි කරන්න පුළුවන් උදුවක් සහෝදරයෝ හැටියට අපි කරමු... මොකද මනුස්සයෝ විදිහට අපි කෙනෙකුට පිහිට වෙන්න ඕනේ උප කර කරන්න ඕනේ... ක්‍රියාවෙන් නැතත්... වචනයෙන් හරි... අපි කෙනෙක්ව විවේචනය කළා කියල, කෙනාට බාන්න කියල ඒ කෙනෙ දෙයල්ක් තේරුම ගන්නවා වෙනුවට , ඒ කෙනා කරන්නේ සමාජය පිලිම්බන්දව, ලෝකය පිලිම්බන්දව... වැරදි හැඟීමක් තමන් තුල ඇති කර ගන්න එක... ඉතින් පුළුවන් විදිහට අපි අපිට උදවු කරගමු...... :yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    තිරන ගනිද්දි පරිස්සම් වෙයන්
    මම උඹ නම් ඔය කෙල්ලව අනුමත කරන්නේ නෑ

    එත් මම උඹ නෙමේනේ නේද යාලුවා:lol::lol::D:rofl::P

    hmmmmmmmmmmmmmm anemanda ban .... eyata eyawa teren nathuwa apita terenawa da ban ,,
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද

    hmmmmmmmmmmmmmm anemanda ban .... eyata eyawa teren nathuwa apita terenawa da ban ,,

    මචං මෙතෙන්දි උඹ සාධාරන වැඩි
    තවමත් උඹ කතා කරන්නේ එයාගේ පැත්තෙන්නේ
    උඹ උඹේ ජිවිතේට මුල් තැන දිලා තින්දු තිරණ ගනින්(මේ ටයිප් එකේ කෙල්ලන් සදහා පමණයි)

    උඹව උස් මහත් කරපු අම්මා තාත්තා ගැන හිතපන්
    සහෝදරයෝ ඉන්නවනම් උන් ගැන හිතපන්
    එයාලා තමයි උඹත් එක්ක වැඩිම කාලයක් හිටියේ
    මේ ටයිප් එකේ කෙල්ලක් නිසා උඹේ ජිවිතේ වටින දේවල් නැති කරගන්න එපා

    තේරුම් ගන්න උත්සහා කරපන් යාලුවා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචං මෙතෙන්දි උඹ සාධාරන වැඩි
    තවමත් උඹ කතා කරන්නේ එයාගේ පැත්තෙන්නේ
    උඹ උඹේ ජිවිතේට මුල් තැන දිලා තින්දු තිරණ ගනින්(මේ ටයිප් එකේ කෙල්ලන් සදහා පමණයි)

    උඹව උස් මහත් කරපු අම්මා තාත්තා ගැන හිතපන්
    සහෝදරයෝ ඉන්නවනම් උන් ගැන හිතපන්
    එයාලා තමයි උඹත් එක්ක වැඩිම කාලයක් හිටියේ
    මේ ටයිප් එකේ කෙල්ලක් නිසා උඹේ ජිවිතේ වටින දේවල් නැති කරගන්න එපා

    තේරුම් ගන්න උත්සහා කරපන් යාලුවා

    අනෙමන් දා බන් හ්ම්ම්ම්ම්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එයා මගෙන් ඉයේ රෑ අය්න් උනා ...මට මේකට උදව් කරපු හැමෝටම තෑන්කූ වෙන්න ඕනා ..බැනපු උනුත් සාදාරන‍ය් ... ක්ට්ටියටම පින් තේඩ් එක කොල්ස් ජය !