FB Post Share.
ඊයෙ උදේ (2022/5/5 ) පෙ.ව 11.30 විතර මේ සීය මගේ කඩේ ලගට ඇවිල්ල ඇහුව පුතේ මම වෝල් ආර්ට් කරන්නෙ.නාත්තන්ඩිය ඉදන් පයින් එන්නෙ වැඩක් හොයාගෙන කියල. වයස 75යි. ලමයි බැදල බලන්නෙ නැහැල්ලු.හිගා කන්නෙ නැතුව තමන් දන්න දේ කරල ජීවත් වෙන මනුස්සයෙක්. පල්ලෙහා තියෙන්නෙ මගෙ කරපු වැඩේ ඕන කෙනෙක් ඉන්නවනම් මේ සීයට කතා කරල වැඩ දෙන්න. 0767322038
ලොකු පිනක්...

Bump
------ Post added on May 6, 2022 at 3:50 PM