ලොකු පුතා ගමට එනවා 😍😍😍

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අනිත් පක්ෂවල කාලකන්නි වගේ පාක්ෂිකයින්ව අවුවේ ගොඩගහලා වද දීලා රැස්වීම් තියෙන්නේ නෑ:angry:.
    ලස්සන සුවපහසු AC හෝල් වල තමා අපේ ලොකු පුතා ජනතාව අමතන්නේ :yes:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    454198442_122133303152286144_6753567522045346040_n.jpg

    අපේ දෙයියෝ! :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,872
    113

    මේ හුත්තිගෙ පුතා රට කෑවා පවුලේ උන් එක්ක එකතු වෙලා. ආයි කතා දෙකක් නෑ. ඒත් මූගෙ presentation එක බූරු පුතාට වඩා හොඳයි ඔයි. නිකන් බලපන් දැන් කතා කරන විදිය, හිමිනි කතා කරන්නෙ. වැඩිය ගොන් කතා කියන්න යන්නෙ නෑ. මට හැමදේම පුලුවන් සීන් එකේ නෑ.

    කොහොමහරි හොඳ mentor කෙනෙක්, කතා ලියන එකෙක් අල්ලන් ඉන්න සීන් එකක් පෙනවා.
     
    • Haha
    Reactions: Hasistranger

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    මේ හුත්තිගෙ පුතා රට කෑවා පවුලේ උන් එක්ක එකතු වෙලා. ආයි කතා දෙකක් නෑ. ඒත් මූගෙ presentation එක බූරු පුතාට වඩා හොඳයි ඔයි. නිකන් බලපන් දැන් කතා කරන විදිය, හිමිනි කතා කරන්නෙ. වැඩිය ගොන් කතා කියන්න යන්නෙ නෑ. මට හැමදේම පුලුවන් සීන් එකේ නෑ.

    කොහොමහරි හොඳ mentor කෙනෙක්, කතා ලියන එකෙක් අල්ලන් ඉන්න සීන් එකක් පෙනවා.
    ow demala film ekaka hero kenek line ekata aesthetic ekak hadan innawa kariya
     
    • Like
    Reactions: tharakaf

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මේ හුත්තිගෙ පුතා රට කෑවා පවුලේ උන් එක්ක එකතු වෙලා. ආයි කතා දෙකක් නෑ. ඒත් මූගෙ presentation එක බූරු පුතාට වඩා හොඳයි ඔයි. නිකන් බලපන් දැන් කතා කරන විදිය, හිමිනි කතා කරන්නෙ. වැඩිය ගොන් කතා කියන්න යන්නෙ නෑ. මට හැමදේම පුලුවන් සීන් එකේ නෑ.

    කොහොමහරි හොඳ mentor කෙනෙක්, කතා ලියන එකෙක් අල්ලන් ඉන්න සීන් එකක් පෙනවා.
    2015 න් පස්සේ ගොන් කන් අතඇරියා නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මේ හුත්තිගෙ පුතා රට කෑවා පවුලේ උන් එක්ක එකතු වෙලා. ආයි කතා දෙකක් නෑ. ඒත් මූගෙ presentation එක බූරු පුතාට වඩා හොඳයි ඔයි. නිකන් බලපන් දැන් කතා කරන විදිය, හිමිනි කතා කරන්නෙ. වැඩිය ගොන් කතා කියන්න යන්නෙ නෑ. මට හැමදේම පුලුවන් සීන් එකේ නෑ.

    කොහොමහරි හොඳ mentor කෙනෙක්, කතා ලියන එකෙක් අල්ලන් ඉන්න සීන් එකක් පෙනවා.
    isn't their elections campaigns handled by Singapore company?
     
    • Wow
    Reactions: tharakaf

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,737
    113
    Kandy
    මහින්ද මාත්තයා ගේ රටට කරපු සේවාවන්

    හාමුලා බේබිලා කාපුවා ටිකක්

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -
    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.
    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.
    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.
    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.
    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.
    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67
    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව
     
    • Love
    Reactions: pdn.ac.lk