උබට එතන කතා පවත්වන්න, ප්‍රසන්ටේශන් දෙන්න නැහැ පෝරුවට නගින්න කියනව වෙලාවට නැගපන්, බහින්න කියන වෙලාවට බැහැපන් ඔක්කොටම එතන ඉන්න එකා උබව ගයිඩ් කරනවා උබට තියෙන්නෙ බැබලි බැබලි ඉන්න වටේටම හිනාව දාගෙන කශාද කීයක අත්දැකීම් ද නේ සොලෝ නාන :LOL::LOL::LOL::LOL: