ලොකු භූමිකම්පාවක් වුණොත්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    If an earthquake strikes and you are indoors:

    • Protect yourself
    • Stay away from glass, windows, outside doors, walls, and anything that could fall, such as fans, light fixtures or furniture
    • Get under a sturdy table or desk and DROP, COVER and HOLD
    • Staying in one safe place during the shaking will help you avoid being hit by falling objects and from tripping or falling
    • Stay inside until the shaking stops – wait for any aftershocks
    • Do not use matches, candles or any kind of flame, as there may be leaking gas.
    How to DROP COVER and HOLD ON

    Drop Cover and Hold on


    DROP to the ground

    COVER your head and neck with your arms and shelter under a sturdy desk or table. If there isn’t safe shelter nearby, crouch alongside a bench or an inside wall.

    HOLD ON to your shelter and be prepared to move with it until the shaking stops

    If an earthquake strikes and you are outdoors:

    • If you are outside, duck, cover and hold on away from things that could fall over or fall down. The more open the space, the better
    • Keep well clear of buildings and other structures, power lines, trees and vehicles
    • If in a vehicle, stop in an open area and listen to your car radio for advice
    • If trapped, do not move about or kick up dust, cover your mouth with a handkerchief or clothing
    • Tap on a pipe or wall so rescuers can locate you, shout only as a last resort as shouting can cause you to inhale dangerous amounts of dust.
    If you are at the beach:

    • If you experience strong shaking for more than 30 seconds, move away from the beach
    • If the strong shaking lasts longer than 60 seconds, go to higher ground.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,386
    113
    Colombo, Sri Lanka
    එළිමහනකට යනඑක හොඳයි ගස්, ගොඩනැගිලි ළඟපාත නැති. හැබැයි ඉතින් වාසනාවක් තිබිලා එතනත් පොලොව පැලිලා ඇතුලට ගියොත් සොරි ඩොට් කොම්. 😜
     

    AnuradhaRa

    Well-known member
  • එළිමහනකට යනඑක හොඳයි ගස්, ගොඩනැගිලි ළඟපාත නැති. හැබැයි ඉතින් වාසනාවක් තිබිලා එතනත් පොලොව පැලිලා ඇතුලට ගියොත් සොරි ඩොට් කොම්. 😜
    මොකක්ද බං ඒ පොළව පැලෙනව කියන්නෙ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කලාතුරකින් මෙහෙම වෙන්නෙ නේද
    එක පැත්තකට පනිනව... :ROFLMAO:
    The Sumatra-Andaman earthquake of Dec. 26, 2004, include the longest fault rupture ever observed (720 to 780 miles or 1,200 to 1,300 kilometers) and the longest duration of faulting (at least 10 minutes). The aftershocks included the most energetic earthquake swarm ever observed.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,996
    1
    61,089
    113
    Mother Earth
    1) මට කල්පනා වුණේ අර මුහුද අක්කර ගාණක් ගොඩ කරල පෝට් සිටියක් හදනවා. සුනාමියක් එහෙම ආවොත් මොකද කරන්නෙ. 🧐
    2) කොළබ හෙන උස බිල්ඩින් ගහනවා. ඒවා බැලූ බැල්ටට පාදමට එච්චර බරක් දරා ගෙන ඉන්න පුළුවන්ද කියල හිතෙනවා. ඒ වගේ එකක් කඩන් වැටුණොත් විනාසයි.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සමන් ලෙනින් කියල තියෙන්නෙ මෙහෙමයි...

    දුවම් දුවම්.... දුවම් අරුනැල්ල අරන්...
    දුහුවිල්ල මැදින්.....
    තන නිල්ල මතින්.....

    එළිමහනකට යනඑක හොඳයි ගස්, ගොඩනැගිලි ළඟපාත නැති. හැබැයි ඉතින් වාසනාවක් තිබිලා එතනත් පොලොව පැලිලා ඇතුලට ගියොත් සොරි ඩොට් කොම්. 😜

    මොකක්ද බං ඒ පොළව පැලෙනව කියන්නෙ?
    වැඩිය හිතන්න එපා...
    එක දිගට ෆිල්ම් බලල මුගෙ මොළේ කරවෙලා තියෙන්නෙ...