මචෝ, උඹ කොච්චර මානසික වෛද්‍යවරු හම්බ උනත් වැඩක් නෑ ගෙදර තත්වෙ වෙනස් වෙන්නෙ නැත්නම්. එ්ක නිසා මෙහෙම කරපං,
1. විසෙන් විස නසනව කියල කියමනක් තියනවනෙ, එ්ක නිසා අම්මයි තාත්තයි රණ්ඩුවෙන වෙලාවක් බලල ගෙයිං එළියට ඇවිල්ල ගමටම ඇහෙන්න දෙන්නටම අමු තිත්ත කුණුහරපෙන් බැනපං.
2. බැණල කියපං තොපි දෙන්න හිංද මට ගමට මූණ දෙන්න ලැජ්ජයි, මට මේ වගේ ප්‍රශ්නයක් තියනව, මං මානසික ලෙඩෙක් කියල.
එතකොට අම්මයි තාත්තයි රණ්ඩුවෙන එක පැත්තක තියල උඹව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යයි.
දැං කට්ටිය කියයි අම්මටයි තාත්තටයි කුණුහරපෙන් බණින්න හොඳ නෑ කියල. එ්ත් පුතෝ දෙන්නම කියන දේ අහන්නෙ නැත්නම් මොක ද කරන්නෙ. අර කතාවක් තියනවනේ ‘‘ගහන්න ගහන්න වඳින එකත් මෝඩය, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය’’ කියල.