ලොකු මානසික ප්රශ්නයක්
මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට පස්සෙ.දෙන්නම මට ගොඩක් ආදරෙයි.මට සමාජ භීතිකාව කියන ලෙඩේ තියෙනව මේ ප්රශ්නෙ නිසා.මට අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මොකද මට හිතෙනව මිනිස්සු මට හිනා වෙනව ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා.ගමෙන් එලියට ගියහම social anxiety/social phobia එක නැහැ.ගමේ මිනිස්සු අම්මයි තාත්තයි රණ්ඩු වෙන බව දන්න නිසා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මම කොච්ච කිව්වත් ගෙදර කුණුහරප කියන්ඩ එපා කියල අහන්නෙ නෑ.අම්මයි තාත්තයි යාලු වෙලා බැන්දෙ.දෙන්නටම උපාධි තියෙනව.තාත්තට මාස්ටර් ඩිග්රී එකක් තියෙන්නෙ.ලොකු කමට නෙමේ මචන් කියන්නෙ ගමේ අපේ පවුලට තමයි වැඩිපුර සල්ලි,ගෙවල්,ඊඩම් සහ වාහන තියෙන්නෙ.ගමේ මිනිස්සුන්ටත් දෙන්නම උදව් කරනව දියුණු වෙන්ඩ.එකම අවුල දෙන්න සුළු දේටත් බැන ගන්න එක.මේ ප්රශ්නෙ නිසා මට social anxiety/social phobia කියන මානසික ලෙඩ හැදුන.මට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැහැ social anxiety/social phobia එක නිසා.උඹල කවදාවත් තමන්ගෙ ළමයි ඊස්සරහ රණ්ඩු වෙන්ඩ එපා.නැත්නම් මට වුනා වගේ දෙයක් වෙයි.මේ ප්රශ්නෙන් සහ ලෙඩෙන් මිදෙන්ඩ එළකිරි එකෙ යාලුවො කරුණාකරල මට උදව් කරන්ඩ.මම සෑහෙන්ඩ මානසිකව දුක් විදිනව මේ ප්රශ්න නිසා.ගොඩක් පින් ඕගොල්ලො හැමෝටම.

Last edited: