ලොකු මානසික ප්‍රශ්නයක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Simple live alone.. e dennage ewa beraganna kiyala.. nathinm consulting yanna dennawama ekkagena
     
    Nov 21, 2014
    83
    4
    0
    තාත්තගේ ඊ-මේල් එක දීපන් අපි මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක තාත්තට යවන්නම්...

    ප්‍රශ්නේ ඉවරයි...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    NirmanDK:22861691 said:
    මෙතන ඩොක්ටර් කෙනෙක් කියල මම අදහස් කලේ මානසික වෛද්‍යවරයෙක්
    දන්නවා දෙමළෝ
    එහෙම ණැතුව ඌ දත් දොස්තර කෙනෙක් මීට් වෙලා පුක් ගහන්නද? :rofl:

    අම්මෝ දෙමළාලු
     

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    machan ubea geadara butha dosha athi.jaya pritha dan na.thun shuthraya dan na.
    oba agol lan ta maithri bavanava vadan na.meka niraul vean na kiyala prthana karan na.uba kisima deakata katha karan na yan na apa.vairayean vairaya noshan sidea.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    මචෝ, උඹ කොච්චර මානසික වෛද්‍යවරු හම්බ උනත් වැඩක් නෑ ගෙදර තත්වෙ වෙනස් වෙන්නෙ නැත්නම්. එ්ක නිසා මෙහෙම කරපං,

    1. විසෙන් විස නසනව කියල කියමනක් තියනවනෙ, එ්ක නිසා අම්මයි තාත්තයි රණ්ඩුවෙන වෙලාවක් බලල ගෙයිං එළියට ඇවිල්ල ගමටම ඇහෙන්න දෙන්නටම අමු තිත්ත කුණුහරපෙන් බැනපං.

    2. බැණල කියපං තොපි දෙන්න හිංද මට ගමට මූණ දෙන්න ලැජ්ජයි, මට මේ වගේ ප‍්‍රශ්නයක් තියනව, මං මානසික ලෙඩෙක් කියල.

    එතකොට අම්මයි තාත්තයි රණ්ඩුවෙන එක පැත්තක තියල උඹව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යයි.

    දැං කට්ටිය කියයි අම්මටයි තාත්තටයි කුණුහරපෙන් බණින්න හොඳ නෑ කියල. එ්ත් පුතෝ දෙන්නම කියන දේ අහන්නෙ නැත්නම් මොක ද කරන්නෙ. අර කතාවක් තියනවනේ ‘‘ගහන්න ගහන්න වඳින එකත් මෝඩය, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය’’ කියල.
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන් මචන්. ඕක අව්ල් ගන්න දෙයක් නෙවෙයි. අම්මයි, තාත්තයි හදාගන්න එකත් උබටම තමයි කරන්න වෙන්නෙ....
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අපෝ බං අපේ ගෙදරත් අපි පොඩි කාලේ ඉඳන් ඔහොමයි, මටනං දැං ගානක් නෑ, අපිට ඔ්වා හදන්න බෑනෙ, අහල පහළ එවුන් එක එක ඒවා කියනවා මට තාමත් ඒත් මම සතේකට ගණං ගන්නේ නෑ....
    එහෙම ගණං ගත්තනං අද මම මැරිලා බං.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් දෙන්නා බැන ගන වෙලාවට උබ මැදට පැනලා දෙන්නටම හොඳ කුණුහර්පෙන් බැනපන් :rofl:

    :rofl::rofl::rofl:

    Podi Silva - පොඩි සිල්වා;22861711 said:
    :lol::rofl:
    ඒ පාර උන් දෙන්නා Thread දායි යකෝ මේකේ ඇවිත්

    :rofl::rofl::rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    වයස 25 නම් හොදම දේ ජොබක් කරලා වෙනම ඉන්න එක ඒගමන් ඩොකෙක් හම්බෙන්නත් පලයන්
     

    social phobia

    Member
    Feb 15, 2018
    14
    3
    0
    මචෝ, උඹ කොච්චර මානසික වෛද්‍යවරු හම්බ උනත් වැඩක් නෑ ගෙදර තත්වෙ වෙනස් වෙන්නෙ නැත්නම්. එ්ක නිසා මෙහෙම කරපං,

    1. විසෙන් විස නසනව කියල කියමනක් තියනවනෙ, එ්ක නිසා අම්මයි තාත්තයි රණ්ඩුවෙන වෙලාවක් බලල ගෙයිං එළියට ඇවිල්ල ගමටම ඇහෙන්න දෙන්නටම අමු තිත්ත කුණුහරපෙන් බැනපං.

    2. බැණල කියපං තොපි දෙන්න හිංද මට ගමට මූණ දෙන්න ලැජ්ජයි, මට මේ වගේ ප‍්‍රශ්නයක් තියනව, මං මානසික ලෙඩෙක් කියල.

    එතකොට අම්මයි තාත්තයි රණ්ඩුවෙන එක පැත්තක තියල උඹව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යයි.

    දැං කට්ටිය කියයි අම්මටයි තාත්තටයි කුණුහරපෙන් බණින්න හොඳ නෑ කියල. එ්ත් පුතෝ දෙන්නම කියන දේ අහන්නෙ නැත්නම් මොක ද කරන්නෙ. අර කතාවක් තියනවනේ ‘‘ගහන්න ගහන්න වඳින එකත් මෝඩය, වඳින්න වඳින්න ගහන එකත් මෝඩය’’ කියල.

    Than you for your comment bro
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්... උබ පොඩි නැනෙ දැන් ... ලොකු එකෙක් 25 නෙ...
    මෙහෙම කරපන්...
    අර එකෙක් කියපු වගෙ වලියක් යන වෙලාවක යකෙක් වැහිල වගෙ ගෙදර බඩු මුට්ටු දෙක තුනක් කුඩු කරපන් පොල්ලක් අරන්.. බැනපන් දෙන්නටම හොදම එකෙන්... ඉට පස්සෙ උබ යකා නටය් කියල දෙන්නම ඉදිවි මීයට පිම්බ වගේ.. එහෙම ගේමක් ගහන්න ගට තියෙන්න ඕන හැබැය්.. අපෙ ගෙදරත් ඔහොම තිබ්බ... තාත්තය් අම්මය් යාලුවෙලා බැදල තියෙන්නෙ.. ලොකුවට සල්ලි තිබ්බෙ නැ අපිට ඉස්සර... තාත්ත ගමෙ ටිකක් චන්ඩියලු ඉස්සර.. කිව්වට අහන්නෙ නැ ලැජ්ජය්.. අපෙ ගෙදර වටෙටම පාර... මම එලෙවල් කරද්දි රන්ඩු උනා.. දුන්න මචන් බය්ක් එකට ඇලවන්ගු පාරක් දෙන්නටම බැන්න හොදම එකෙන්.. වලි නැවතුනෙ නැ දෙන්නගෙ අඩු උනා.. සැර බාල උනා.. මම දැන් ඉන්නෙ රට මම ගෙදර ඉන්නකොට ගෙදර මීක් නැ... මන් ගියාම දෙන්න පොඩ්ඩක් බැන ගන්නව... පාරට අහෙන්නෙ නැ ගෙ ඇතුලෙ විතරය්.. ට්‍රය් කරල බලපන්..

    අත්දැකීම් බන් දෙන්නෙ මේව සල්ලි වලට ගන්න බැ...
     

    social phobia

    Member
    Feb 15, 2018
    14
    3
    0
    උඹල කවදාවත් තමන්ගෙ ළමයි ඊස්සරහ රණ්ඩු වෙන්ඩ එපා.නැත්නම් මට වුනා වගේ දෙයක් වෙයි