ලොකු මානසික ප්‍රශ්නයක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    අයියෝ ඕවත් ප්‍රශ්නද බං. දැන් උඹලගේ ගෙදරින් හැමදාම රන්ඩු ඇහිලා කුනුහරුපෙන් බැන ගන්නවත් ඇහිලා ඔහොම ඇහුනේ නැත්තං මිනිස්සු බලයි මොකද කියලා. මිනිස්සු හිතයි උඹලගේ අම්මයි තාත්තයි ස්ථිරවම තරහා වෙලා දැන් උන් දෙන්නා බැන ගන්නෙවත් නෑ කියලා. ඔය බැන ගත්ත විදිහට බැනගත්තාවේ බං. දැන් ඔය වැඩිහිටියෝ හදන්න බෑ. එක්කෝ ඒ මිනිස්සු හිතලා හැදෙන්න ඕනේ. නැත්තං අපිට හදන්න බෑ. උඹට මම විකල්ප කීපයක් දෙන්නං.

    1. උඹ ගෙදර ඉන්න වෙලාවට බැන ගන්න පටන්ගත්තොත් හයියෙන් සිංදුවක් දාපං. යකෝ තඩි බෆල් එකකින් එන සද්දේ පරද්දන්න කෑ ගහන්න බෑනේ බං. නිකං දාපං කොත්තු මියුසික් එක තියන සිංදුවක්. ඕනි නම් බනින එක ඇතුලෙන් රැප් එකක් වගේ ඇහෙයි. ඒත් අව්ලක් නෑනේ බං.

    2. උඹ කොල්ලෙක්නේ. උඹලගේ ගෙදරට සල්ලිත් තියනවනේ. ටිකක් දුර පැත්තක බෝඩිමක නතර වෙලා ඩිග්‍රියක් කරපං බං. බෝඩිමක ඉන්නකොට. වෙන යාලුවෝ ආශ්‍රය කරනකොට උඹගේ ඔය තියන මානසික අව්ල නිකන්ම විසදෙයි. ඒ ගමන් පාට් ටයිම් පොඩි ජෙබකුත් හොයා ගනිං. පීසා බෙදුවත් මොකද බං.

    3. උඹට හොදටම අව්ල් නම් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඒ මිනිස්සු හරි හොදයි උඹේ ඕනිම ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්.

    උඹ දැන් ගෙදර හිටියා ඇති බං. උඹේම කියලා අනාගතයක් හදාගනිං. ටිකක් කට්ට කාලා ජීවිතේ ගොඩ දාගනිං. 25 යි කියන්නේ ජීවිතෙන් තුනෙන් එකක් දැන්ම ගෙවලා ඉවරයිනේ බං. ඉතුරු තුනෙන් දෙක වත් සතුටින් ඉන්න උඹේ අනාගතය හදාගනිං.
     
    social phobia

    Member
    Feb 15, 2018
    14
    3
    0

    Godak pin brother advise ekata.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    palaweni option eka karala balapan. tharjanayak nemeyi. "mata gedara inna epaa welaa thiyenne " wage comment ekak deepan. full upset mood eke.

    umbe ledeta dokek hamba weyan.

    වයස කීයද?
    උඹට පුලුවන් දෙන්නට රතු එලියක් දල්වන්න.. ඒ කියන්නේ ආයිත් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් උඹ ගෙදරින් යනව කියල.. උඹ කිව්ව දෙන්න උඹට ආදරෙයි කියල.. ඒක නිසා උඹේ තර්ජනයට ටිකක් බය වෙයි..

    තව දෙයක්
    .. පුලුවන්නන් උඹත් වලියක් ගිය වෙලාවට පට්ට කුනුහරපෙන් කෑගහපන්.. සමහර විට ඒ දෙන්නට තේරෙයි යමක් ඊට පස්සෙවත්..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේක ඉන්න ගොඩක් උන්ට OCD. ADHD. SOCIAL PHOBIA ඒති උන් අැව්ත් උබට බන කියනව 😂😂😂