ලංකාවේ බංකුවකින් cash විදියට අරන් යන්නේ නැතුව අපි ඉඩමක්, වාහනයක් වගේ දෙයක් මිල දී ගන්නවා නම් bank transfer, නොකර ගෙවන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? මොනවාද තියන ක්‍රම
තව bank එකකින් other banks වලට transfer එකක් විදියට ගෙවන්න පුළුවන් ක්‍රම මොනවාද?
(උදා: මම boc එකෙන් ceft එකක් peoples එකට ගහන්න පුළුවන් ද බැලුවා .. උන් බෑ කිව්ව.. වෙන ක්‍රමයක් තියනවා තියනවා කිව්වා ඒකට හවස් වෙනවා කිව්වා cash යන්න)
Edit
** Bank account නැති මූල්‍ය ආයතන වලට ගෙවන්නත් ඕන..

Last edited: