ලොකු මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ලංකාවේ බංකුවකින් cash විදියට අරන් යන්නේ නැතුව අපි ඉඩමක්, වාහනයක් වගේ දෙයක් මිල දී ගන්නවා නම් bank transfer, නොකර ගෙවන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? මොනවාද තියන ක්‍රම

    තව bank එකකින් other banks වලට transfer එකක් විදියට ගෙවන්න පුළුවන් ක්‍රම මොනවාද?
    (උදා: මම boc එකෙන් ceft එකක් peoples එකට ගහන්න පුළුවන් ද බැලුවා .. උන් බෑ කිව්ව.. වෙන ක්‍රමයක් තියනවා තියනවා කිව්වා ඒකට හවස් වෙනවා කිව්වා cash යන්න)

    Edit
    ** Bank account නැති මූල්‍ය ආයතන වලට ගෙවන්නත් ඕන..
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    draft kiyala ekak thiyanawa. bank eken ahanna, eka aran gihin anik bank ekta denna puluwan.. podi ganak gannawa fees widiyata..

    ehema naththan online transfer karanna. ethakota hora kalath proof thiyanawa, cash gihin bank ekata damma wage nemei..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    draft kiyala ekak thiyanawa. bank eken ahanna, eka aran gihin anik bank ekta denna puluwan.. podi ganak gannawa fees widiyata..

    ehema naththan online transfer karanna. ethakota hora kalath proof thiyanawa, cash gihin bank ekata damma wage nemei..

    Bank Draft එකක් දෙන්න
    ඒක කොහොමද කරන්නේ?
    එකේ payer, payee ගේ නම් සදහන් වෙනවා ද?
    හදිසියේ වත් ඒක නැති උනොත් වෙන කෙනෙක්ට withdraw කරන්න පුළුවන් ද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    ලංකාවේ බංකුවකින් cash විදියට අරන් යන්නේ නැතුව අපි ඉඩමක්, වාහනයක් වගේ දෙයක් මිල දී ගන්නවා නම් bank transfer, නොකර ගෙවන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? මොනවාද තියන ක්‍රම

    තව bank එකකින් other banks වලට transfer එකක් විදියට ගෙවන්න පුළුවන් ක්‍රම මොනවාද?
    (උදා: මම boc එකෙන් ceft එකක් peoples එකට ගහන්න පුළුවන් ද බැලුවා .. උන් බෑ කිව්ව.. වෙන ක්‍රමයක් තියනවා තියනවා කිව්වා ඒකට හවස් වෙනවා කිව්වා cash යන්න)

    Edit
    ** Bank account නැති මූල්‍ය ආයතන වලට ගෙවන්නත් ඕන..
    Amount aka kiyadaa???
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    80 laks pay kara cash walin
    bank ekedi thama transfer kare minihage account ekata ewalema update
    sampath to sampath
    ay ohoma karanna bari ?
     
    • Like
    Reactions: scorpion MW

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක කොහොමද කරන්නේ?
    එකේ payer, payee ගේ නම් සදහන් වෙනවා ද?
    හදිසියේ වත් ඒක නැති උනොත් වෙන කෙනෙක්ට withdraw කරන්න පුළුවන් ද?
    තමන් ගනුදෙනු කරන බැංකුවට ගිහින් කිව්වම කරලා දෙයි. රුපියල් 250ක් විතර සර්විස් චාජ් එකක් ගන්නවා.

    ඔයාගේ අතට බැංකුවෙන් චෙක් එකක් දෙනවා. ඒක ලෝයර් ඉස්සරහ ඉඩම විකුණන එකාට දෙන්න. මතක ඇතුව ෆොටෝ කොපියක් අරගෙන ඒකෙ විකුණුම්කරුගේ අත්සනක් දාගන්න ලැබුන කියල.

    මුදල් ලබන කෙනාගේ නමයි, NIC නම්බර් එකයි චෙක් එකේ ප්‍රින්ට් කරලා තියෙන්නෙ. වෙන කෙනෙකුට මොකුත් කරන්න බැහැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    80 laks pay kara cash walin
    bank ekedi thama transfer kare minihage account ekata ewalema update
    sampath to sampath
    ay ohoma karanna bari ?
    Other banks සමහර වෙලාවට බෑ නේ.. update වෙන්න time එකක් යනවා.
    වාහනයක් වගේ ගන්නවා නම් risk එක වැඩි..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    Other banks සමහර වෙලාවට බෑ නේ.. update වෙන්න time එකක් යනවා.
    වාහනයක් වගේ ගන්නවා නම් risk එක වැඩි..
    mokakda da bank deka ?

    seller ge bank ake account ekak hadapan
    ekata uba mulin transfer karahan
    eta passe ube account eke idala seller acount ekata bank ekedi transfer karahn
    samanyen sellers lata commercial sampth boc nsb hnb bank accounts godak thyenawa
    man 80 laks dana kota seller ahuwa kamathi bank eka mokakda kiyala
    mage samapth eke salli thibba nisa uge samapth ekata bank ekedi transfer kara
    5 minutes giye wadeta
     
    • Like
    Reactions: scorpion MW

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ලොකු ගානක් ගෙවද්දී වගේ බැංකුවෙන් ආරක්ෂාවක් දෙනවා මං හිතන්නේ (කෝටි 100 -200 වගේ ගානක් නම් )
     
    • Like
    Reactions: scorpion MW