ලොකු ලූනු 92ට ගෙන්වා 700ට විකුණලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    @2osama මේවා අනුමත කරනවද
    මේ ආන්ඩුව රාජපක්ෂලාගේ නේද . උන් හොරු නේද
    උබ දාර ටොයියෙක් කියලා දන්නවා බොරුවට ජෙප්පෙක් වගේ රගන්න එපා පොන්ස් 🤦
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මේව පාලන මිලවල් දාල අඩුකරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හොඳමදේ තමා ඕව තෝරගත්ත දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ගේන්න නොදී. තද නීති දාල මාකට් එක ඕපන් කරන එක.

    ඔව්. මාකට් එක ඕපන් කරන්න ඕන අලුතෙන් බිස්නස් එකට එන උන්ට ණය දෙන ක්‍රම එහෙම ඇති කරලා. නීති තද කරලා. නැත්තං මෙච්චර කල් ඕව ගෙන්නපු ගෝට් චීස් කන ජාවාරම්කාර හොරු එක්ක හැරෙන්න වත් බෑ.

    එහෙම කරන්න ඒ ජාවාරම්කාරයොන්ගෙන් යැපෙන්නෙ නැති දේශපාලකයො ඉන්න ඕන. පොනිල් ලා, මයිනලා වගේ වේස පල් හොරු එක්ක ඕව කරන්න පුලුවන් උනා නං අද ලංකාව මෙහෙම නෙවෙයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    මේ වෙලාවේ සජියගෙයි ලපයගෙයි විවාදේ යට ගහන්න රටේ නැති ප්‍රශ්නයක් උබලගෙ ඔළුවට දාලා දැන් උබල හැමෝම ලූනු ගෙඩියක් අල්ලන් කෑගහනවා.
     
    • Haha
    Reactions: Smartm

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔව් ඒක තමා හොදම වැඩේ මුන්ගෙ බලුකම් නවත්තන්න ඕවල රස අමතක වේගෙන එනවනන් ඉදල හිටල කෑල්ලක් කාල බලන්න පුලුවන්නෙ ඉතින්

    DWsk05x.jpeg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    පාඨලී ල තමයි ඒක හොයාගෙන තියෙන්නෙ. කයිවාරු ලපයට ඡන්දෙට කලිං ඔහොම දෙයක් හරි කරන්න කියපංකො මිනිස්සුන්ට වැදගත් වෙන.



    ane yako kiya kiya hitiyata okaa karapu deyak nane..
    Dog Morning GIF
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    මේ වෙලාවේ සජියගෙයි ලපයගෙයි විවාදේ යට ගහන්න රටේ නැති ප්‍රශ්නයක් උබලගෙ ඔළුවට දාලා දැන් උබල හැමෝම ලූනු ගෙඩියක් අල්ලන් කෑගහනවා.
    සාගලගේ බීලූනු ගෙඩිය පොතු අරින ගමන්
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    සාගලගේ බීලූනු ගෙඩිය පොතු අරින ගමන්
    සැබෑ ප්‍රශ්නෙ යට ගහලා 92ට බාපු ලූනු 700ට ගිය අපිට අදාලම නැති අනවශ්‍ය කතාවක් හයිප් කරා.
     
    • Haha
    Reactions: Honey Bunch