උබ දාර ටොයියෙක් කියලා දන්නවා බොරුවට ජෙප්පෙක් වගේ රගන්න එපා පොන්ස්@2osama මේවා අනුමත කරනවද
මේ ආන්ඩුව රාජපක්ෂලාගේ නේද . උන් හොරු නේද
උබ දාර ටොයියෙක් කියලා දන්නවා බොරුවට ජෙප්පෙක් වගේ රගන්න එපා පොන්ස්@2osama මේවා අනුමත කරනවද
මේ ආන්ඩුව රාජපක්ෂලාගේ නේද . උන් හොරු නේද
මේව පාලන මිලවල් දාල අඩුකරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හොඳමදේ තමා ඕව තෝරගත්ත දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ගේන්න නොදී. තද නීති දාල මාකට් එක ඕපන් කරන එක.
දන්නවද ඔයා ?උබ දාර ටොයියෙක් කියලා දන්නවා බොරුවට ජෙප්පෙක් වගේ රගන්න එපා පොන්ස්![]()
පාඨලී ල තමයි ඒක හොයාගෙන තියෙන්නෙ. කයිවාරු ලපයට ඡන්දෙට කලිං ඔහොම දෙයක් හරි කරන්න කියපංකො මිනිස්සුන්ට වැදගත් වෙන.
සාගලගේ බීලූනු ගෙඩිය පොතු අරින ගමන්මේ වෙලාවේ සජියගෙයි ලපයගෙයි විවාදේ යට ගහන්න රටේ නැති ප්‍රශ්නයක් උබලගෙ ඔළුවට දාලා දැන් උබල හැමෝම ලූනු ගෙඩියක් අල්ලන් කෑගහනවා.
සැබෑ ප්‍රශ්නෙ යට ගහලා 92ට බාපු ලූනු 700ට ගිය අපිට අදාලම නැති අනවශ්‍ය කතාවක් හයිප් කරා.සාගලගේ බීලූනු ගෙඩිය පොතු අරින ගමන්
Joke suduuuසැබෑ ප්‍රශ්නෙ යට ගහලා 92ට බාපු ලූනු 700ට ගිය අපිට අදාලම නැති අනවශ්‍ය කතාවක් හයිප් කරා.