ලොකු ලූනු 92ට ගෙන්වා 700ට විකුණලා
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Apr 4, 2024 #1 . Reactions: Aldren, imhotep, Bart_Allen and 7 others
Honey Bunch Well-known member Nov 24, 2018 17,317 26,849 113 Kandy Apr 4, 2024 #2 රනිල් ජූශ් Reactions: Xi Jinping
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Apr 5, 2024 #3 ලොකු ලූනු 92ට ගෙන්වා 700ට විකුණලා ado @2osama mewa horakan neweida esige putho??? Reactions: SDCR, shenat, LahiruRaz and 3 others
FordMustang Well-known member Oct 26, 2023 526 803 93 Apr 5, 2024 #5 අපි නන් ලූණු 700-800 ගනන් වැඩි වුන දවස් වල ලූණු කන එක සම්පූර්ණයෙන් නැවැත්තුව. ගාන අඩු වුනාට පස්සෙ තමයි ආයිත් කන්න ගත්තෙ. ඇමතිල, බිස්නස් කාරයො වගේ ලොකු සල්ලිකාරයො වෙන්න ඇති ඔය 1000 ගනන් වලට කන්න ඇත්තෙ. Reactions: Asmodeus, Any.key, itguy77 and 3 others
අපි නන් ලූණු 700-800 ගනන් වැඩි වුන දවස් වල ලූණු කන එක සම්පූර්ණයෙන් නැවැත්තුව. ගාන අඩු වුනාට පස්සෙ තමයි ආයිත් කන්න ගත්තෙ. ඇමතිල, බිස්නස් කාරයො වගේ ලොකු සල්ලිකාරයො වෙන්න ඇති ඔය 1000 ගනන් වලට කන්න ඇත්තෙ.
Error365! Well-known member Jun 27, 2012 13,067 9,769 113 එක තැනක නෑ Apr 5, 2024 #6 Ponnayo noena threads Reactions: shenat and Xi Jinping
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Apr 5, 2024 #7 Dakkada hora jepponge wada @2osama Acige puthooo Reactions: shenat, LahiruRaz, Xi Jinping and 1 other person
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,249 113 Gotland Apr 5, 2024 #8 FordMustang said: අපි නන් ලූණු 700-800 ගනන් වැඩි වුන දවස් වල ලූණු කන එක සම්පූර්ණයෙන් නැවැත්තුව. ගාන අඩු වුනාට පස්සෙ තමයි ආයිත් කන්න ගත්තෙ. ඇමතිල, බිස්නස් කාරයො වගේ ලොකු සල්ලිකාරයො වෙන්න ඇති ඔය 1000 ගනන් වලට කන්න ඇත්තෙ. Click to expand... danuth B lunu 580-600 Reactions: shenat, FordMustang and dilann
FordMustang said: අපි නන් ලූණු 700-800 ගනන් වැඩි වුන දවස් වල ලූණු කන එක සම්පූර්ණයෙන් නැවැත්තුව. ගාන අඩු වුනාට පස්සෙ තමයි ආයිත් කන්න ගත්තෙ. ඇමතිල, බිස්නස් කාරයො වගේ ලොකු සල්ලිකාරයො වෙන්න ඇති ඔය 1000 ගනන් වලට කන්න ඇත්තෙ. Click to expand... danuth B lunu 580-600
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Apr 5, 2024 #9 ක්රම සහ විධි කියන්නෙ ඒකට තමයි
P pavanruka Well-known member Mar 17, 2015 5,925 3,285 113 Malabe Apr 5, 2024 #10 Dan, aanduva kohomada mekata sambanda vela thiyenne? Aanduva business karanne nahane. Reactions: hapriyankara
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Apr 5, 2024 #12 Janatha Jhon said: Click to expand... Reactions: SDCR, LahiruRaz, shenat and 2 others
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,218 113 In the Dark Tranquillity at the Midway Through ∞ Apr 5, 2024 #14 මේව පාලන මිලවල් දාල අඩුකරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හොඳමදේ තමා ඕව තෝරගත්ත දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ගේන්න නොදී. තද නීති දාල මාකට් එක ඕපන් කරන එක. Reactions: shenat and Asmodeus
මේව පාලන මිලවල් දාල අඩුකරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හොඳමදේ තමා ඕව තෝරගත්ත දෙන්නෙක්ට තුන්දෙනෙක්ට ගේන්න නොදී. තද නීති දාල මාකට් එක ඕපන් කරන එක.
FordMustang Well-known member Oct 26, 2023 526 803 93 Apr 5, 2024 #15 pavithra_uk said: danuth B lunu 580-600 Click to expand... Den rathu luunu ban kanne.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Apr 5, 2024 #16 700ta hari loonu kanna puluwan une maintha maaththiya nisa kiyala amathaka karanna epa
Don GasCan Well-known member Nov 3, 2010 43,488 49,865 113 සේදවත්ත Apr 6, 2024 #19 @2osama මේවා අනුමත කරනවද මේ ආන්ඩුව රාජපක්ෂලාගේ නේද . උන් හොරු නේද
hapriyankara Well-known member May 6, 2008 5,372 4,696 113 නොපෙනෙන මානයේ Apr 6, 2024 #20 පාඨලී ල තමයි ඒක හොයාගෙන තියෙන්නෙ. කයිවාරු ලපයට ඡන්දෙට කලිං ඔහොම දෙයක් හරි කරන්න කියපංකො මිනිස්සුන්ට වැදගත් වෙන. Reactions: Asmodeus
පාඨලී ල තමයි ඒක හොයාගෙන තියෙන්නෙ. කයිවාරු ලපයට ඡන්දෙට කලිං ඔහොම දෙයක් හරි කරන්න කියපංකො මිනිස්සුන්ට වැදගත් වෙන.