ලොකු ලොකු මැජික් කරන හැටි

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ලොකු ලොකු මැජික් කරන හැටි

    අපි ගොඩාක් වෙලාවට ආසාවෙන් මැජික් බලනව..ඒත් අපිටත් හිතාගන්න බෑ කොහොමද ඒවා කරන්නෙ කියල...

    ඒත් මේ Video එකෙන් සමහර මැජික් කරන්නෙ කොහොමද කියල අපට බලාගන්න පුලුවන්...

    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,798
    1
    12,453
    113
    Gotham City
    අඩෝ දැන් මෙව්වා මෙහෙම පෙන්නුවාහම තෙරුමක් නැහ නේ බන්. මැජික් කාරයො අනාථයි නේ .මන් නම් මැජික් වල ඇති ලබ්බක් නැහැ තනිකරම තියෙන්නෙ ඇස් රැවැට්ටිමක් කියලා තෙරුම් ගත්තෙ පොඩි කාලෙමයි. ඒත් එක අපිව රවට්ටන්නෙ කොහොමද කියන එක දැනන් හිටියෙ නැහැ. ප්‍රෙස්ටීජ් ෆිල්ම් එකෙත් අදහසක් දෙනවා මැජික් කරයො ටික් එක කරන එක ගැන.