ලොකු ලොකු සයිස් e-මේල් යවමු
ලොකු ලොකු සයිස් e-මේල් යවමු
අපි හැමෝටම තියෙන ප්රශ්නයක් තමයි කොහොමද ලොකු ලොකු Files e-මේල් කරන්නෙ කියන එක. ඔන්න ඒකට විසදුමක් තමයි මේ සයිට් එකෙන් අපිට දෙන්නෙ. මේ සයිට් එකෙන් 5MB සිට 2GB දක්වා ධාරිතාවයකින් යුතු files යවන්න පහසුකම් සපයනවා. ඔන්න ගිහිල්ලම බලන්නකෝ.

දන්නෙ නැති අයටයි දැන්මෙ. මෙන්න මෙහෙම තමා මේක වැඩ කරන්නෙ.
ප්රශ්න එහෙම තියෙනව නම් කමෙන්ටුවක් දාන්න. මම පුලුවන් විදියට කියල දෙන්නම්.
ඒ එක්කම හොද නම් ඉදිරියට යන්න රෙපක් එහෙම දීල යන්න..

Last edited: