ලොකු වාහන සහා දඩකොල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කෝටි ගාණක් වටින වාහනයෙන් මහත්මයෙක් එනවා මාර්ග නීති කඩමින්. නවත්තන්න අන දෙනවා, නවත්තන්නේ නැතිව ඒ මහත්තයා යනවා ( රේන්ජ් රෝවර් වාහනයක් ) එලවලා ගිහින් අල්ලනවා, මහත්තයා කාටද කතා කරන්න පෝන් එකෙන් ට්‍රයි කරනවා, පොලිස් මහත්වරු හරිම ලස්සනට රු. 3000 ක දඩයක් ලියා අතට කොලේ දෙනවා. වාහනේ අදාල නොකර, පුද්ගලයා අදාල නොකර නීතිය ක්‍රියාත්මක කල හොරණ පොලීසියේ මහත්වරු දෙදෙනාට අපගේ ප්‍රනාමය. නියමයි, අන්න ඒක තමයි වෙන්න ඕන.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක නීතියක් කියාගෙන ආපු පඹයෙක්ගෙ ආන්ඩුව කාලෙදි ලොකු මිනිහෙක්ට දඩකොලයක් දෙන එකත් සුපර් හීරෝ වැඩක් වෙන කාලයක් බන් මේක :(

    කොහොම හරි ජීවිතේ, තනතුර අනතුරේ දාගෙ ඒ දඩකොලේ දීපු පොලිස් මහතාට ප්‍රණාමය
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් පාරෙදි හම්බ වෙලා තියෙන පොලිස් මහත්තුරු ඔක්කොම වගේ නීතියට වැඩ කරනවා.එකම එක පාරයි ජරාව ගන්න එකෙක් හම්බුනේ.මං හිතන්නේ පොලිසියේ නම කන්නේ තුන් හතර දෙනෙක් එකතු වෙලා.බහුතරයක් හොඳයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බෙන්ස් බීම්.එම් වලට ඕනි තරම් දඩ් කොල දෙනවා දැකල තියේ. නමුත් මේ වීඩියෝ එකබ් පබ්ලික් දැම්මෙ පොලීසියෙ මහත්මයා නම් එයාකරගෙන තියෙන්නෙ ලොකු වරැද්දක්.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මට තෙරෙන්නේ නැත්තේ එච්චර වටින වාහනයක ඇවිල්ලා, රු 3000 කට එක එකාට කෝල් කරලා ශේප් වෙන්න යන්නේ ඇයි කියලා. දඩේ කියද කියලා ගෙවලා දැම්ම ඉවරයිනේ. රැ 3000 ක් කියන්නේ ඌට නිකන් පොකට් මනි වගේනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,467
    25,739
    113
    ජොනී ගේ ස්කොඩ් එකේ ඉන්න කෙනෙක් කිව්වා, දඩ කොළ ගෙවන්න සල්ලි දෙනවලු. ඇතුලේ ඉන්නවා කියලා කියන්න එපා කියනවලු.

    ගොඩක් luxury vehicle වලට දඩ කොළ දැන් වැටෙනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්ථාන මාරු Bump

    ජොනී ගේ ස්කොඩ් එකේ ඉන්න කෙනෙක් කිව්වා, දඩ කොළ ගෙවන්න සල්ලි දෙනවලු. ඇතුලේ ඉන්නවා කියලා කියන්න එපා කියනවලු.

    ගොඩක් luxury vehicle වලට දඩ කොළ දැන් වැටෙනවා.
    දඩ කොළ ගෙවන්න සල්ලි දෙනව කියන්නෙ මොකක්ද? ටිකක් පැහැදිලි කරපං කො
    ------ Post added on Apr 19, 2021 at 11:11 AM
     
    • Like
    Reactions: malakadss