ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියල තියන දේ නම් අැත්ත
    නමුත් මීට වඩා හොදට ලියන්න තිබ්බ නේ....
    හිතෙන්නේ නැද්ද ආත්මෙ පැලිල යන්න මේ ටිකම ලියන්න තිබ්බ කියලා.......

    සරල වෙන තරමට හැමදේම ලසනයි නේද
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරා කතාව..
    මොකා උනත් බලන් ඉන්නේ අපිට වරදිනකන් බන් හිනාවෙන්න...
    එක දැනගෙන අපි ජීවත් වෙන්න ඕනේ...

    ඇත්තටම බං.. මිනිස්සු වෙනස් වෙන්නේ ඇහි පිය ගහනවටත් වඩා ඉක්මනට
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ,...:love:
    ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ...:love:
    සක්විති රජවරුනගෙ දණ ඔබ ලඟ නැම්මේ....:love:
    සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ...:love:
    ගොඩක් සරලව ලියල තිබ්බත් හිතට වදිනවා...මුලු ලෝකෙටම එපාවුනත් අම්මට දරුව එපා වෙන්නෙ නෑ...
    Tfs bro

    :yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ,...:love:
    ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනවා අම්මේ...:love:
    සක්විති රජවරුනගෙ දණ ඔබ ලඟ නැම්මේ....:love:
    සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ...:love:
    ගොඩක් සරලව ලියල තිබ්බත් හිතට වදිනවා...මුලු ලෝකෙටම එපාවුනත් අම්මට දරුව එපා වෙන්නෙ නෑ...
    Tfs bro

    ඇවිල්ලා ඇවිල්ලා අශිමි එළකිරි ඇවිල්ලා
    වරෙල්ලා වරෙල්ලා බයිට් එකට ගන්න වරෙල්ලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සිරා කතාව. අම්මෙක් විතරයි බන් කොල්ලෙක්ට කොන්දේසි විරහිතව ආදරේ කරන්නේ

    හැබැයි ඔය චොර ජෝති සීන් වලට බොන එකනම් අනුමත කරන්න බෑ

    කොල්ලෙක් උනාම වැටෙන්න වැටෙන්න නැගිටින්න පුරුදු වෙන්න ඕනේ
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ekenma

    aniwa kela unma demaw piyo withri
    ගොඩාක් අයට මේ කියන දෙ අත් දකින්න වෙනවා මචන් ඉට පස්සේ තමයි අම්මලාව මතක් වෙන්නේ