ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොහෙද යකෝ තොරිංචි වෙලා හිටියේ :angry::angry::angry:
    වැඩ බන් මෙ ටිකෙ බිසි හොදටම දැනුත් යනාව නිකන් ඔලුව දාලා යන්න ආවෙ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සිරා කතාව මචන්. අත්දැකීමෙන්ම මටත් කෙලවෙච්ච වෙලාවල්වලට ඉන්නේ අපේ අම්ම තමයි. ඊට පස්සේ ඉතින් තාත්තා. ඔය දෙන්න තමයි මට තියන ශක්තිය. "Unconditional Love"
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරා කතාව මචන්. අත්දැකීමෙන්ම මටත් කෙලවෙච්ච වෙලාවල්වලට ඉන්නේ අපේ අම්ම තමයි. ඊට පස්සේ ඉතින් තාත්තා. ඔය දෙන්න තමයි මට තියන ශක්තිය. "Unconditional Love"

    :yes::yes:
    +11
     
    • Like
    Reactions: doonga

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    1743588_320468758138278_1871605019643129999_n_zpsf84e0587.jpg
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සිරා කතාව මචන්. අත්දැකීමෙන්ම මටත් කෙලවෙච්ච වෙලාවල්වලට ඉන්නේ අපේ අම්ම තමයි. ඊට පස්සේ ඉතින් තාත්තා. ඔය දෙන්න තමයි මට තියන ශක්තිය. "Unconditional Love"

    Yes True, But Your own Mind is greater than any one.http://www.elakiri.com/forum/showthread.php?t=1591323&highlight=chithanupassana+bavanava