Sira kathawa banina patan ganneth ammata kiyala
Adanneth ammata kiyala

අනේ ඔවට රැවටෙන්න එපා බන්. නිකම් බොලද කතා. උන්ව මාකට් කරගන්න , රිච් වැඩි කරගන්න. අම්මල දුවල පුතාලා එකතු කරලා හොටු පෙර පෙර අඩවන බන ස්ටයිල් එකකුත් තියෙන්නේ.. ඔක්කොම නිකම්ඕ තමුන්ව මාකට් වෙන්න් කරන දේවල්. හැමෝම අම්මලට ආදරෙයි තමයි බන්.. ගැන වැඩිය හිතන්න එපා ඒ හින්ද..සන්නස්ගල අම්ම කියල පොතක් ලිව්වා... එක බැලුවාම හිතුනේ සන්නේ තරම් අම්මට ආදරේ කරපු කිසි කෙනක් නැහැ කියල.... හැබැයි අම්ම නැති උනා කියන්නේ කාත් කව්රුත් නැතුව කළුබෝවිල හොස්පිටල් එකේ

සිරාවට බන් , පේජ් කාරයෝ ඔහොම්මමයි , අම්මා / නැත්නම් අසරණයෙක් / නැත්නම් මොකක් හරි දුෂණයක් ගැන කියලා රිච් හදා ගන්නේ ..
මේක කියෙව්වම මට නම් හිතුනේ " නාහෙට නාහන එකෙක් අන්තිමේ කෙලෝ ගත්තම අම්මා මතක් වෙලා වගේ සින් එකක්
liyala thiyana wadana gena kiwwe