ලොකු-වැරදිමක් ....

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මේ මිනිස්සු මේ කතා කරන්නේ කිසිම දැනුවත් බවකින් ,සූදානමකින් ,බුද්ධියෙන් නෙවෙයි.මුලින් කියන දේ අන්තිම වෙද්දී මතක නැහැ.තමන් මෙනවද කතා කරන්නේ කියන එක තමන්ම දන්නේ නැහැ.ඒ වෙලාවට මිනිස්ස්සු පිනවන්න ඔහේ මොනවාහරි දොඩවනවා ඒකයි මේ......දේශපාලකයෝ බහුතරයක් ඔහොම තමයි...........
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඕක නිසා තමයි ලෝක සම්මතයක් විදියට පුද්ගලයෙක්ව රස්සාවකට බදවාගන්න සහ විශ්‍රාම යවන්න නිසි වයස් සීමාවක් තියෙන්නේ. ඒ කාලය ඇතුලතදී අදාල පුද්ගලයාට උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුලුවන්. වයස පැන්නහාම වැඩ කරන්න අමාරුයි, ගොඩක් වයසට යනකොට කල්පනාව පවා එහා මෙහා වෙනවා. ඒක ලෝක ස්වභාවය. ඉතින් හිටපු කම්කරු ඇමති තාම දන්නේ නෑ තමන් විශ්‍රාම යා යුතු වයසේ ඉන්නේ කියලා.

    ඕක වයසේ වැරැද්ද... ලොල්
     
    • Like
    Reactions: yakshaya

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ මිනිස්සු මේ කතා කරන්නේ කිසිම දැනුවත් බවකින් ,සූදානමකින් ,බුද්ධියෙන් නෙවෙයි.මුලින් කියන දේ අන්තිම වෙද්දී මතක නැහැ.තමන් මෙනවද කතා කරන්නේ කියන එක තමන්ම දන්නේ නැහැ.ඒ වෙලාවට මිනිස්ස්සු පිනවන්න ඔහේ මොනවාහරි දොඩවනවා ඒකයි මේ......දේශපාලකයෝ බහුතරයක් ඔහොම තමයි...........

    මල්ලි හරි මල්ලි