ලොකු වැස්සක් ගැන ජනතාවට දැනුම්දීමක්..⚡⛈️🌧️⚠️

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,158
    113
    ”සැවොම එක්වෙමු – එක්ව නැගිටිමූ
    මහා බලයක් විහිදුවාලමූ
    අපේ රට හෙට එකම එක සුර පුරයක්

    බියෙන් කදුළින් ගෙවූ කාලය දැන් ඉතින් අවසන්
    පස් පියුම් බිගු රැගුම් දෙන වසන්තය ඇවිදින්
    රටම දැක්කේ එකම එක සිහියයි
    සැබෑ වී ඇත්තේ
    ජාතීයම දුටු දේශයක් පැතූ
    එකම එක සිහිනයයි.”
     
    • Love
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    වේලිලා මැරිලා ඉවරයි දැන් තෙමිලා මැරෙන්න ලෑස්ති වෙයල්ල
    පායනකොට පායනවා _ _ _ වේලෙන්න. වහිනකොට වහිනවා හිටගෙන _ _ හෝදන්න.
    මීට කාල ගුණේ.

    අපටත් වහිනවා අද හවස ඉඳන් තාම. හොඳ ලොකු වැහි වහිනනෙත්.
    ------ Post added on May 14, 2024 at 8:56 PM
     
    • Like
    • Sad
    Reactions: NRTG and Gwynbleidd