ලොකු විනාශයක් අත ලඟ

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලොකු විනාශයක් අත ලඟ

    ලඟදිම ලොකු විනාශයක් වෙන්න තියෙනවා.නමුත් මීට වඩා මම කියන්න යන්නේ නෑ.මොකද අනාවැකියක් හරියටම කීවොත් ඒකෙන් කාලයට බලපෑමක් වෙනවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    vagina-flowers-4.jpg
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මන් හරියටම දවසත් එක්ක කියන්නම් 17 වෙන්නේ ඕක.... කෙසෙල් වල නමක් තියෙන පැත්තක...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මම කන්ස්පිරසි මතවාදියෙක් ලෙස හංවඩු ගහලා සත්‍යය වලක්වන්න යනවා.නමුත් මම කියන දේවල් ඇත්ත.ලංකාවේ සිදුවීමට යන විනාශයන්,ගුවන් අනතුරු සහ ජලයේ ගමන් කරන නෞකාවලට වෙන දේවල් ගැන මම කියපු අනාවැකි සත්‍ය වෙලා ඇත.මේවා අනාවැකිවලට වඩා අනතුරු ඇගවීම්.:D