ලොකු සයිස්

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ලංකාවෙ ලොකු සයිස් වල shoes ගන්න place එකක් තියනවද බං ? US (15) Euro Sizes (48) වගෙ

    මොන කරුමයක්ද මන්දා බං කකුල ලොකුයි ලංකාවෙ shoes ගන්න තැනක් නෑ හෙනම කරුමයක් :baffled::baffled:
     
    • Like
    Reactions: janaka_jr

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොලපත් දෙකක් අරං කකුල් දෙකේ ගැටගහගන්න :)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඩබල් එක්සෙල් එකේ බලපං
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ලංකාවෙ ලොකු සයිස් වල shoes ගන්න place එකක් තියනවද බං ? US (15) Euro Sizes (48) වගෙ

    මොන කරුමයක්ද මන්දා බං කකුල ලොකුයි ලංකාවෙ shoes ගන්න තැනක් නෑ හෙනම කරුමයක් :baffled::baffled:

    mageth ehemai ban
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Ow ban danata ehema tama karanne eth canvas deck shoes wage hadda ganna ba ne :(

    Office shoes nam hadanawa




    Ow ow methaning tama hadanne nawaloka eka gawa tiyena pot eka

    munge tiyena sapptu adi okkoma large size na ithin godak design walata mun large size denne na ban :(


    :(:sorry: