ලොකු සර්ගෙ ආදරේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1622261732150.png

    https://lankacnews.com/චීන-එන්නතක්-ලංකාවට-මිල-ඩො/

     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එන්නත මුලින්ම ඉල්ලුම් කරපු රටවල ඒ රටේ ඉන්නා මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් එන්නත් ගොඩ ගැහිලා තියෙනවා.

    අපේ රටේ අවශ්‍ය වෙලේ එන්නත් ඕඩර් කරේ නැහැ. ඒ කාලේ කර පැනියක් පස්සේ දුවපු එක, මුට්ටි ගගට දාපු එක. අන්න ඒ කාලේ තමයි මොලේ තියෙන රටවල් එන්නත් ඕඩර් කරේ බෙහෙත් හදන සමාගම් වලින්. ගොඩක් රටවල් කලින්ම ඇනවුම් මුදල් ගෙවල තිබ්බේ. ඒවායින් තමයි මේ කොම්පැනි එන්නත හැදුවෙත්. ඒ රට වලට හරි මිලට එන්නත් හම්බුනා. මිනිසුන්ට කලින්ම එන්නත් ලබා දෙන්නත් පුළුවන් කම ලැබුනා.

    අපේ රටේ ඒ කාලේ ඉදන්ම අනාගත්තු එක කරේ. ඒ තියා ගොමා එකෙන් කිව්වෙත් දේශීය වෙදකම ප්‍රචලිත කරමු, දුම් හට්ටි අල්ලමු වගේ කතා. අනුරුද්ධ පවාදෙනියා එහෙම මතකනි. හෙළ වෙදකම ප්‍රචලිත කරේ. හැබැයි දැන් අන්තිමේදී හම්බුන එන්නත් සොච්චමත් මුලින්ම විදගත්තේ ගොමා එකේ උන්. උන්ගේ පවුල් වල උන්ටත් විදගත්තා. එතකොට දේශීය වෙදකම් කතා මොකවත් නැහැ. ඔන්න උන්ගේ දෙපිටකාට්ටු කම
     
    • Haha
    Reactions: adowhybn and lilman

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    api inne china belt1 athule... bangaliyo inne china enemyla ekka.. eka nisa bangaliyonta ona nam nikan unath deyi oka.. apita 15$ hodatama laabayi.. 25,30 wage unath kamak na
     
    • Like
    Reactions: Stimulus mind