ලොකු සීන් එපා හරිය!

kavalan

Member
Sep 17, 2011
64
37
0
දෑන් ගෙදර...
ලොකු සීන් එපා හරිය!


ඔබට මං ආදරෙ වැඩි හින්දා
රූපෙට පිස්සු වැටිල හින්දා
ඉවසන්නම් ඔබේ ලොකු කතා
මට ඔබ නැතුවත් බෑ කියලා
කොහොම දන්නවාද මන්දා
ඒකට ගෑස් ඔය තරම්
මට දැන්නම් එපා වෙලා

ඔබේ ඔය මුදු සිනාවට
වඩා හොඳ මල් සිනාවන්
ඇති කෙල්ලෝ ඕනතරම් මට ලව් කරා
අහනකොට ලොකු කතා ඔබෙ
ඔලුව මගෙ රිදෙනවා අනෙ
ඔබ නැත්නම් මට වෙන කෙල්ලෝ ඉන්නවා
ඉන්නවා......///

කොච්චර කිව්වත් මට ආසයි ඉන්නට ලංවෙලා
ඇත්තට මම දන්නවා ඔබ ලස්සනයි කියා
මා නැතුවත් බෑ කියා ඔබෙ ඇස් මට කියනවා
ඒ නිසා.......
please ලොකු සීන් එපා........

ඔබේ ඔය මුදු සිනාවට........

මට ඔබ නෑ කියා
පාඩුවක් වෙයි කියා
හිතෙනවා නම් please මේක දැනගන්නවා

ඔබේ ඔය මුදු සිනාවට........

ඒ නිසා ලොකු සීන් නම් තියාගන්න එපා
ok! darling
love u
take care
bye
ummmmmmahhhhhh!!
 
  • Like
Reactions: nu one

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හරියට හරි ටිටියෝ දැන් මේ ත්‍රෙඩ් එකෙත් ලස්සන ටග් ටිකක් වැටෙයි:P
    නැහැ එහෙම නෑලු :P:frown:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ඔබට මං ආදරෙ වැඩි හින්දා
    රූපෙට පිස්සු වැටිල හින්දා
    ඉවසන්නම් ඔබේ ලොකු කතා
    මට ඔබ නැතුවත් බෑ කියලා
    කොහොම දන්නවාද මන්දා
    ඒකට ගෑස් ඔය තරම්
    මට දැන්නම් එපා වෙලා:frown::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මප ආදරේ නිසා
    ඉන්නව මං ඉවසා
    පූසියන් ගොඩක් නිසා
    බනිනව මට වල් කියා
    දන්නව ආදරේ කියා
    පන ඇර සිටී කියා
    එනමුත් ගෑණි නිසා
    බනිනව දවස පුරා:frown:

    රතු ඉර පැන්න නිසා
    දුන්නා දෙකක් ඇර තියා:angry:
    ඒ මුත් යලි ඔයා
    දුන්නේ කරවල කට්ටෙන් දුප් කියා:(:(:(
     

    kavalan

    Member
    Sep 17, 2011
    64
    37
    0
    දෑන් ගෙදර...
    අම්මප ආදරේ නිසා
    ඉන්නව මං ඉවසා
    පූසියන්:love: ගොඩක් නිසා
    බනිනව මට වල් කියා
    දන්නව ආදරේ කියා
    පන ඇර සිටී කියා
    එනමුත් ගෑණි නිසා
    බනිනව දවස පුරා:frown:

    රතු ඉර පැන්න නිසා
    දුන්නා දෙකක් ඇර තියා:angry:
    ඒ මුත් යලි ඔයා
    දුන්නේ කරවල කට්ටෙන් දුප් කියා:(:(:(

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: