ලොකු සීන් නම් තියාගන්න එපා.. හරි!!!!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලොකු සීන් නම් තියාගන්න එපා.. හරි!!!!

ඊයේ උතුරු පලාත් සබාවේ රැස්වීමකදි මුස්ලිම් මන්ත්‍රි දෙන්නෙක් අලුත්ගම සිද්දිය සම්බන්දව යොජනාවක් සම්මත කරගන්න ගිහින්, ඒකට දෙමල පක්ශ ඉඩ දුන්නේ නැ කියලා, සබාවේ පුටු පෙරලලා, සැහෙන සෙල්ලමක් පෙන්නලා තියනවා.. ඔනැ සුයන්නක් ගානකට කරහන් තම්බී.. නිකන් ගොන් ජොක් දාන්න ආවොත් අලුත් ගමින් කැවා වගේ නෙමෙයි කන්න දෙන්නේ. අමාරුවෙන්, මහ ආන්ඩුවත් එක්ක සහයොගෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන යද්දි, දෙමල මිනිස්සුන්ගේ පහනෙන් එලිය බලලා පහන නිමන තැනට ආවොත්, සින්හල මුනියා ඉවසන සීමාවවත් අපි නම් ඉවසන්නේ නැ. හොදේ!!!

අස්ලාම් වලක්කම්.

eastern.jpg
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මුලින් ම සභාවට ඇමතීමට නියමිතව සිටියේ, ඉවත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයා වෙනුවට දිවුරුම් දුන් කන්දසාමි පුෂ්පකුමාර මහතා ය. ඔහු සභාව අමතද්දී නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් කණ්ඩායම් නායක ඒ.එල්. ජමීල් මහතා ඊට බාධා කරමින් අලුත්ගම සහ බේරුවල තත්ත්වය සම්බන්ධ යෝජනාවක් ගෙන ඒමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ ය.
එහිදී සභාව උණුසුම් වූ අතර රැස්වීම අවස්ථා තුනක දී කල් තැබීමට සිදු විය.
තුන්වැනි වරට කල් තැබීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සෙංකෝලය ද රැගෙන සභා ගැබෙන් පිටව ගියහ.
පසුව වේත්‍රධාරීවරයා හා තව ත් මන්ත්‍රීවරයෙකු පැමිණ සෙංකෝලය සභා ගර්භයට රැගෙන ගිය අතර යළි ත් රැස්වීම ආරම්භ විය.
කන්දසාමි පුෂ්පරාජා මහතා නැවත ත් සභාව ඇමතීමට උත්සාහ ගත්විට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු යළි ඊට බාධා කළහ.
ඒ අනුව ලබන 16 වැනි දා තෙක් සභාව කල් තැබීමට පළාත් සභා සභාපති ආරියවතී ගලප්පත්ති මහත්මිය තීරණය කළා ය.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කෑව පතේ රෙන උන් නෙ ඔවුන්.. වාද කරල කපල කොටලා තේරුම් කරන්න බැහැ..
    හෙන්ඩුවක් හරි කෝටුවක් හරි අරගෙන හීල කරන්න ඕන.. කැලෑ සත්තු හරි බයානකයි..
     
    aruna47

    Well-known member
  • අලූත්ගම ප‍්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ඇලවංගු, පොරවක්, යකඩ බට ඇතැයි සඳහන්ය.

    අත්අඩංගුවට ගත් සැකකරුවෙන්ගෙන් මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මොහොමඩ් මුනින්දාස නම් අය රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අලූත්ගම ප‍්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ඇලවංගු, පොරවක්, යකඩ බට ඇතැයි සඳහන්ය.

    අත්අඩංගුවට ගත් සැකකරුවෙන්ගෙන් මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මොහොමඩ් මුනින්දාස නම් අය රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

    ආගමික සහජීවනේ ව්‍යාප්ත කරන්න අරන් ගිය බෝම්බ වෙන්න ඇති. කෝ අර සර්ව ආගමික සොන්න රැළ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ උතුරු පලාත් සබාවේ රැස්වීමකදි මුස්ලිම් මන්ත්‍රි දෙන්නෙක් අලුත්ගම සිද්දිය සම්බන්දව යොජනාවක් සම්මත කරගන්න ගිහින්, ඒකට දෙමල පක්ශ ඉඩ දුන්නේ නැ කියලා, සබාවේ පුටු පෙරලලා, සැහෙන සෙල්ලමක් පෙන්නලා තියනවා.. ඔනැ සුයන්නක් ගානකට කරහන් තම්බී.. නිකන් ගොන් ජොක් දාන්න ආවොත් අලුත් ගමින් කැවා වගේ නෙමෙයි කන්න දෙන්නේ. අමාරුවෙන්, මහ ආන්ඩුවත් එක්ක සහයොගෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙන යද්දි, දෙමල මිනිස්සුන්ගේ පහනෙන් එලිය බලලා පහන නිමන තැනට ආවොත්, සින්හල මුනියා ඉවසන සීමාවවත් අපි නම් ඉවසන්නේ නැ. හොදේ!!!
    අනේ මේහ් පොයි පිඹින්නෙ නැතුව හිටු!!
    අපි දන්න දෙමළ සහෝදරවරු කියන්නේ “තම්බිලා කපල බං කතා කරන්නේ“ කියලා. මොකක් හරි අවුලක දී ඔය කාත්තංකුඩි පැත්තේ ගියොත් ඒ කාලෙ පෙති ගහල මූදට විසි කරනවලු දෙමළ අයව එහේ ඉන්න මුසල්මානයන්......
    තෝ ඉතිං මෙතන පුම්බපිය.....:growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මේහ් පොයි පිඹින්නෙ නැතුව හිටු!!
    අපි දන්න දෙමළ සහෝදරවරු කියන්නේ “තම්බිලා කපල බං කතා කරන්නේ“ කියලා. මොකක් හරි අවුලක දී ඔය කාත්තංකුඩි පැත්තේ ගියොත් ඒ කාලෙ පෙති ගහල මූදට විසි කරනවලු දෙමළ අයව එහේ ඉන්න මුසල්මානයන්......
    තෝ ඉතිං මෙතන පුම්බපිය.....:growl:
    අහ්.. එවා දැන් හදේ.. අපි බය නැ ඔය තම්බින්ට.. :yes::D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අහ්.. එවා දැන් හදේ.. අපි බය නැ ඔය තම්බින්ට.. :yes::D

    E unata unge allane loke palanaya karanne ubala kohomada un ekka happenne. Baya nadda banz:shocked:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    දැන් දෙමළ-සිංහල මිනිහා එකතු වෙලා යන්න ඔන ගමනක් මෙක...

    අපිට එකතු වෙලා කරන්න ගොඩක් වැඩ තියනවා..

    *අන්‍යගමිකරනයට එරෙහිව එකතුවි වැඩ කිරිම (සෙනාල් ආගමේ කියලා මම දන්නවා එත් දෙමළ අය මෙහෙම දිගින් දිගටම බලහත්කාරයෙන් ආගමට හැරවිමට ඉඩ දෙන්න බැ)
    *මුස්ලිම්කරනයට එරෙහිව එකතුවි වැඩ කිරිම

    ජාතින් අතර විවාහත් සිද්ධ විය යුතුයි :yes:

    මේ මොන බම්බුව කරන්නත් දෙමළ මනුස්සයා සිංහල ඉගනගත් යුතුයි,සිංහලයා දෙමළ ඉගනගත් යුතුයි.දෙගොල්ලොටම එතකොට කිසි කරදරයක් නැතුව ගනුදෙනු කරන්න පුළුවන්,මේ භාෂාව නොදැනිම ලොකු ගැටළුවක්,භාෂාවෙන් අපිව ගොඩක් දුරස් වෙනවා..

    සෙනාල්ට සිංහල හොඳින් හසුරවන්න පුළුවන් එක මම අගය කරනවා.:yes::)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අලුත්ගම නොපෙනුන අල්ලට උතුර පෙනෙයිද බන්..

    Kawda danne e welawe allah oya podi fun ekak ganna gaman hitiya hinda wadiya dekke nadda kiyla. Ubala gama adina welawe dakkoth:shocked: