මම නං රිලැක්ස් වෙන්න කරන්නෙම ස්විමින්ග් පාරක් දාන්න යන එක..
පාඩන් කරගන්න බෑ වගේ කාල එනවා..
ඒ දවස්වලට පොත මේසෙට තියාගෙන අත්දෙකෙන් කොන්ඩේ ඇදන් ඔලුවට ගගහා ඉදල වැඩක් නෑ..
මම නං එහෙම වෙච්ච ගමන් පාඩන් කිරිල්ල නවත්තල හවසට පූල් ගිහිල්ල පය දෙක තුනක් හොද ස්වීම් එකක් දානවා..
පහු වෙනිදට මාර රිලැක්ස්..
ආයේ වැඩට බහිනවා..
law karana kello henata enawa ban mama swim karanna yana club ekatath

