ලොකු හෙල්ප් එකක් .... මචංලා මට හෙට Interview එකක් තියෙනවා Dialog එකේ . දන්න කව්රුහරි ඉන්නවනම් මට කියනවද ඒකෙදි අහන්නේ මොනවද කියලා. මේක ලොකු හෙල්ප් එකක් Plzzzz..... :dull::dull::dull::dull: