ලොකු හෙල්ප් එකක් ....

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ලොකු හෙල්ප් එකක් ....

    මචංලා මට හෙට Interview එකක් තියෙනවා Dialog එකේ .
    දන්න කව්රුහරි ඉන්නවනම් මට කියනවද ඒකෙදි අහන්නේ මොනවද කියලා.
    මේක ලොකු හෙල්ප් එකක්

    Plzzzz.....
    :dull::dull::dull::dull:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    poddak balapan meke thibba thread tikak how to face an interview and likely questions that could be asked ehema kiyala. poddak search karala balapan.