ලොකු ෆයිල් නොමිලෙම බාමු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කට්ට කන වැඩේ .... මේකවත් අමුනල බලමු .
    තෑන්ක්ස් යාලුවා මෙන්න බඩු.rep+
    :yes::D
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    :(:(:(:(

    Dear customers,

    We have finally implemented paid premium services.

    Free users are now limited to:

    4GB of personal storage

    3 days of life for downloaded files
    5 GB limit for a single torrent downloaded
    2 simultaneous torrent downloads
    10 GB of monthly downloads from File Sharing Services
    ZIPped folders' multi-stream download and resuming - NO
    Internal file sharing - NO
    ADs in member's area - YES
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    No resuming ? middle finger tamai ehenam
    Imma roll back to Put IO. It was way better than this shit anyway
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    No resuming ? middle finger tamai ehenam
    Imma roll back to Put IO. It was way better than this shit anyway

    :no:

    NVJU.png

    put .io eken kohomada buN dan down karanne...? dawasata 1GB :sorry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :no:

    NVJU.png

    put .io eken kohomada buN dan down karanne...? dawasata 1GB :sorry:

    දවසට 1GB නෙවෙයි බං file size එක 1GB. උඹට ඒක උනත් වැඩි කරගන්න පුළුවං invitations යවලා

    file එක download කළාට පස්සෙ මකල දාපං. එතකොට තව 1GB එකක් බාන්න පුළුවං.
    අද වෙනකං නං එහෙම පුළුවං කම තිබ්බා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    දවසට 1GB නෙවෙයි බං file size එක 1GB. උඹට ඒක උනත් වැඩි කරගන්න පුළුවං invitations යවලා

    file එක download කළාට පස්සෙ මකල දාපං. එතකොට තව 1GB එකක් බාන්න පුළුවං.
    අද වෙනකං නං එහෙම පුළුවං කම තිබ්බා.

    නෑ මචං..දවස් තුනකට විතර කලින් ඉදලා මෙකෙන් free user දවසකට ගන්න පුලුවන් 1GB විතරයි...ඊට පස්සෙ download කරන්න බෑ....මමත් invitation යවලා මගේ 3GB අරගෙන තියෙන්නෙ...ඒත් මෙකෙන් 1GB download කලාට පස්සෙ වෙන file එකක් ගන්න නම් ඊලග දවස වෙනකම් ඉන්න වෙනවා..:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1514097
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :(:(:(:(

    Dear customers,

    We have finally implemented paid premium services.

    Free users are now limited to:

    4GB of personal storage

    3 days of life for downloaded files
    5 GB limit for a single torrent downloaded
    2 simultaneous torrent downloads
    10 GB of monthly downloads from File Sharing Services
    ZIPped folders' multi-stream download and resuming - NO
    Internal file sharing - NO
    ADs in member's area - YES

    mewek.gif
    අයියෝ ඩවුන්ලෝඩ්
    mewek.gif
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මටනං තාම zipped folders & resume features වැඩ/ :baffled:
    10GB limit එක ටොරන්ට්ස් වලට නෙවෙ නේද? අනික් file sharing sites වලින් බාන ඒවට නෙවෙයිද? මොකද මං දැනට 20GB ක විතර ටොරන්ට්ස් බාලා තියෙනවා මේ මාසෙට. අනික් restrictions නම් වැඩ වගේ :oo:
    Capture026.jpg

    මේකෙන් මොකක්ද බං මේ කියන්නෙ?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නෑ මචං..දවස් තුනකට විතර කලින් ඉදලා මෙකෙන් free user දවසකට ගන්න පුලුවන් 1GB විතරයි...ඊට පස්සෙ download කරන්න බෑ....මමත් invitation යවලා මගේ 3GB අරගෙන තියෙන්නෙ...ඒත් මෙකෙන් 1GB download කලාට පස්සෙ වෙන file එකක් ගන්න නම් ඊලග දවස වෙනකම් ඉන්න වෙනවා..:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1514097
    Matath invitation ekak ewahanko bn
    [email protected]