ලොකු file එකක් Downlod කරන්නේ කොහොමද?

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
ලොකු file එකක් Downlod කරන්නේ කොහොමද?

ටිකක් ලොකු file එකක් (Torrent නැතුව) Direct download file එකක් download කරනකොට අනිවාර්යයෙන්ම එක දිගටම download කරන්න ඕනෙද? file එක ටික ටික download කරන්න විදිහක් තියෙනවද?

මගේ PC එකේ IDM /DAP software දෙකම install කරල තියෙනව.
ඒත් ගොඩක් වෙලාවට 200MB වඩා වැඩි file download කරනකොට භායක් විතර download වෙනකොට නවතිනව. ආයිමත්
resume කලත් එතන ඉදල download වෙන්නේ නැහැ. ආයිමත් මුල ඉදල download වෙන්න පටන්ගන්නව.
හතර පස් සැරයක්
download කරල බොහොම අමාරුවෙන් තම්යි file එකක download කරගන්නේ.

IDM /DAP software පාවිච්චිකරල file එකක් droken වෙන්නේ නැතුව download කරන්න හරි , ටික ටික download කරන්නහරි ක්‍රමයක් තියෙනවනම් දන්න කෙනෙක් ඉන්නවම් කියන්න පුළුවන්ද? :)

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
පුළුවන්නම් Bump එකක් හරි දාලයන්න.;)
 
Last edited:

redScropian

Active member
  • Nov 13, 2010
    556
    56
    28
    Kurunegala
    IDM nam download karanne .......... puluwan machan ............ resume kalata samahar file resume wen ne ............ link eka refresh wenanwa ................

    a welawata karanna thiyene ............. paranna eka ahenma thiyagenna ........... ayeth a file ekama download karanna ..... eta passe eka stop karala ...............

    2 weniyata dapu ake Address eka .... 1 weniyata dapu ake Address eka thiyenna thenata copy karala ... ok karala aye resume karanna .... ethakota ... newathunu thena edala Download wei ................................

    :D
     
    • Like
    Reactions: wmsaneera

    Thanks very much bro. try karala balannam.:)
     
    • Like
    Reactions: redScropian

    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    ටිකක් ලොකු file එකක් (Torrent නැතුව) Direct download file එකක් download කරනකොට අනිවාර්යයෙන්ම එක දිගටම download කරන්න ඕනෙද? file එක ටික ටික download කරන්න විදිහක් තියෙනවද?

    මගේ PC එකේ IDM /DAP software දෙකම install කරල තියෙනව.
    ඒත් ගොඩක් වෙලාවට 200MB වඩා වැඩි file download කරනකොට භායක් විතර download වෙනකොට නවතිනව. ආයිමත්
    resume කලත් එතන ඉදල download වෙන්නේ නැහැ. ආයිමත් මුල ඉදල download වෙන්න පටන්ගන්නව.
    හතර පස් සැරයක්
    download කරල බොහොම අමාරුවෙන් තම්යි file එකක download කරගන්නේ.

    IDM /DAP software පාවිච්චිකරල file එකක් droken වෙන්නේ නැතුව download කරන්න හරි , ටික ටික download කරන්නහරි ක්‍රමයක් තියෙනවනම් දන්න කෙනෙක් ඉන්නවම් කියන්න පුළුවන්ද? :)

    redScropian kiwwa hari,,,meakath balapan pehediliwa thiyanawaaa karana widiha..;););):yes::yes::D:cool::cool:
    http://www.elakiri.lk/forum/showthread.php?t=1152338&page=1