ලොකු game පොඩි com වල

sansunstu

Member
Dec 6, 2010
429
43
0
37
Maharagama
මචන්ලා මට අර ලොකු game පොඩි com වල ගහන්න පුළුවන් softwere එකක් කව්ද දල තිබුනේ අන්න එක හොයල දෙන්නකෝ .....................


thank you..


bump එකක්වත් දාන්නකෝ ............
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම ගහන්න පුළුවන් Software එකක් තිබුන මමත් දැක්ක !
    එත් උබ හිතන දේ කරන්න බෑ..
    textures අවුල් ගිහින් විකාරයක් වෙනවා !

    එහෙම games ගහල වැඩක් නෑ බන් !