ලොකු help එකක් කරන්න. PHPmailer Help
යාලුවනේ මම එළකිරි ෆෝරම් එකට අලුත් කෙනෙක්. මම දැන් මාස 4ක් විතර ඉදන් මේකේ ත්‍රෙඩ් බලනවා. එත් මේකේ සාමාජිකයෙක් උනේ නම් නෑ. අද තමා මුලින්ම සාමාජිකයෙක් වෙලා පළවෙනියට පොස්ට් එකක් දාන්නේ. හැබැයි එකත් ප්‍රශ්නයක් කියලා කියන්න එපා. මේ දේ දන්නා අය මට උදව් කරන්න.
මම web developing වලට ටිකක් අලුත් කෙනෙක්. මට දැනගන්න ඕන php වල mail function එක වෙනුවට phpmailer script එක use කරලා mail යවන හැටි. දන්නා අය ඒ ගැන ටිකක් විස්තර කරලා එකේ parameters ටික ටිකක් විස්තර කරලා කියලා දෙන්න මට.
අපි smtp එක විදිහට gmail smtp එක use කරලා mail යවන හැටි වගේම ඊට වඩා හොද smtp තියනවා නම් ඒවත් ටිකක් කියන්න.
මේක ලොකු help එකක් යාලුවනේ මට.

EBUG_SERVER; // Enable verbose debug output