ලොකු images දාන අපතයන්ගෙන් බේරෙමු

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලොකු images දාන අපතයන්ගෙන් බේරෙමු

    මට එපා වෙලා හිටිය එකක් තමා සමහර අපතයෝ තඩි images දානවා thread වලට.:angry:
    කියවන්දත් බෑ.:no:
    rep වලට දැම්මොත් "User CP" යන්ඩත් බෑ.:no:
    මෙන්න එකට විසදුමක්.:)

    ඉස්සරලා AdBlock දාගන්ඩ දාල නැත්තම්
    Adblock

    ඊට පස්සේ මේ විදියට image එක උද right click කරලා "Adblock->Block this ad" යන්ඩ.
    osx2so.png


    ඊට පස්සේ "Looks Good" click කරන්ඩ.
    e14w3o.png


    ඊට පස්සේ "Block it" click කරන්ඩ.
    9ih3yw.png


    එච්චරයි. වැඩේ ගොඩ :P
    302rhp0.png


    හොද නම් Rep / Bump දෙන්ඩ
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    amasin එහෙම නිතරම දානවා.
    මම නම් සාමන්‍යයෙන් කරන්නේ report කරලා ටික දවසකට user block කරන එක.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ita wada lesi ne Ignore karala dana eka, ethakota melo maladanayak penne na user post karana,. un post karana ewa kohomath wadak na ne...
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ita wada lesi ne Ignore karala dana eka, ethakota melo maladanayak penne na user post karana,. un post karana ewa kohomath wadak na ne...

    ඔව්, එත් එහෙම දාන එවුන් දැන් ගොඩක් ඉන්නව.
    අනික rep කපල තිබ්බොත් දාල. මේක ඕන තනක වැඩ