ලොකු_හෙල්ප්_එකක්_ඕන

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ලොකු_හෙල්ප්_එකක්_ඕන

    මචන්ස් මට ලොකු FIREFOX හෙල්ප් එකක් ඕන. මගේ යුසර් එකව්න්ට් 2 තියනටා..මම නිතරම වැඩ කරන එකේ FIREFOX අවුල් වෙලා....මට ඒකෙ තියන බුක් මාර්ක් ටික අනිත් එකව්න්ට් එකේ FIREFOX වලින් ඔපන් කරගන්න පුලුවන්ද
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    OPEN FIREFOX
    GO TO LIBRARY
    SELECT ALL BOOKMARK
    BOOKMARK MENU

    THEN U HAVE ALL THE BOOK MARK ON THE RIGHT SIDE OF THE MENU
    SELECT THEM ALL AND COPY AND PASTE IN THE OTHE FIREFOX WINDOW

    i hope u will get this.
    if not i will explain u step by step