ලොකු_හෙල්ප්_එකක්_ඕන මචන්ස් මට ලොකු FIREFOX හෙල්ප් එකක් ඕන. මගේ යුසර් එකව්න්ට් 2 තියනටා..මම නිතරම වැඩ කරන එකේ FIREFOX අවුල් වෙලා....මට ඒකෙ තියන බුක් මාර්ක් ටික අනිත් එකව්න්ට් එකේ FIREFOX වලින් ඔපන් කරගන්න පුලුවන්ද