ලොකු_හෙල්ප්_මොනිටර්_ගැන

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Coolkasun...........
    Den Bus eka Gihin Iwarai............
    Koheda yanne malle pol

    අහ් ඇත්තද , කොන්ට්‍රෝල් පැනල් එකෙන් හැදුවට මොනිටර් එකේ හාඩ්වෙයාර් ෆෝල්ට් එක මග ඇරෙනවද ?

    :rolleyes::rolleyes:
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    මචන්ලා මගෙ මොනිටර්1 ඉස්සරහ තියන බටන්(මොනිටර්1 සෙටින්ග්ස් හදන්න තියන ඒවා) වැඩ නෑ....මගෙ මොනිටර්1 බ්‍රයිට්නස් 0 බැහැල තියෙන්නෙ....අර බටන් වලින් ඇරෙන්න බ්‍රයිට්නස් ඒක වැඩි කරගන්න ක්‍රමයක් තියද? ehemai Chamaz ahuwe

    chamaz den mama kiyapu vidihata karala hadagena iwarai ...........