ලොගෝ හදන කෙනෙක් ඉන්නවදෝ...
අපේ මිතුරු හවුලක් තියෙනවා..ඒටට ලොගෝ එකක් හදා ගන්න ඕන...පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න..සල්ලි දෙන්න පුළුවන් හැබැයි ලොකු ගානක් නම් නෙවේ..