ලොජිස්ටික් කෙස් එකක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,862
    11,319
    113
    සිස්ටම් එකක් හදන්න හිතන් ඉන්නවා මගේ මිතුරෙක් මම සමග. කෙස් එක ඌට ඕනේ ලොජිස්ටික් කම්පැනි වලට සපෝර්ට් කරන මොනාහරි සිස්ටම් එකක් හදන්න, රියල් වල්ර්ඩ් දුවන්න පුළුවන් ගානට නැතත් ප්රෝටෝටයිප් ගානට ගොඩ දාගත්තනම් ඇති.:yes::yes:

    කෙස් එක තියෙන්නේ මූ සහ මම ලොජිස්ටික් කෙස් එක ගැන පොඩ්ඩක් වත් දන්නේ නැහැ (ලොජිස්ටික් කියලා ලියාගන්නත් දන්නේ නැහැ ආයුබෝවන්ඩ ) අපි දෙන්නට මේ සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද එළකිරි මහතුන්ට :yes: :yes: පැය දෙක තුනක කෝල් එකක් උනත්ඔකේ :yes::yes:

    මෙතන කොටලා හරි කමක් නැහැ සිද්දිය පැහැදිලි කොරලා දෙන්න පුළුවන් නම් එළකිරි :yes: :yes:
     
    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18

    Simply machan logistics kiyanne managing the material flow. Logistics is the business function responsible for transporting and delivering products to the right place at the right time throughout the supply chain. Logistics tasks thiyanawa mchn. Transportation, Storage, Material Handling, Packaging, Inventory Control etc. Ithin mewagen ekak thoran system ekak hadanna puluwan.

    Ex: Waiting time eka adu karana eka
    Stock out situation eka manage karana eka. Mewa thama danata lankawe thiyana mainma cases. Kadekata unath badu ganna giyama nane dan godak. Anna eka kohomada overcome karanne. E kynne eka wisadanne kohomada? Anith eka waiting time. Waiting time kiyanne mchn customerta respond kranna yana time eka (meka mama kiwwe customer ge paththen) . Eka adu krnna widhak hadannath puluwan. Ara mulin kiwwa ekata hariyanna inventory management system ekak hadannath puluwan.

    Udawwak wei kiyala hithanawa. Bump!!!!
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,862
    11,319
    113
    Why not talk to some logistics companies and get to know their biggest problems and try to solve one of them with your system?
    උන් කොහොමෙයි අපි කතා කරන්නේ, උන් අපිව ගණන් ගනීද ):

    Simply machan logistics kiyanne managing the material flow. Logistics is the business function responsible for transporting and delivering products to the right place at the right time throughout the supply chain. Logistics tasks thiyanawa mchn. Transportation, Storage, Material Handling, Packaging, Inventory Control etc. Ithin mewagen ekak thoran system ekak hadanna puluwan.

    Ex: Waiting time eka adu karana eka
    Stock out situation eka manage karana eka. Mewa thama danata lankawe thiyana mainma cases. Kadekata unath badu ganna giyama nane dan godak. Anna eka kohomada overcome karanne. E kynne eka wisadanne kohomada? Anith eka waiting time. Waiting time kiyanne mchn customerta respond kranna yana time eka (meka mama kiwwe customer ge paththen) . Eka adu krnna widhak hadannath puluwan. Ara mulin kiwwa ekata hariyanna inventory management system ekak hadannath puluwan.

    Udawwak wei kiyala hithanawa. Bump!!!!
    ade thankiw saho
    ------ Post added on Mar 12, 2024 at 8:47 PM
     
    • Love
    Reactions: spss